කොරියාවෙ බිස්නස් Future owners ලට අදුරගන්න පාටි එකක් ඔගනයිස් කරලා තිබ්බා.... මේකට ඉතිං ජොන්හිටත් යන්න උනේ ටික කාලෙකින් කෙල්ලත් බිස්නස් වල හිමිකාරි වෙන හිංදා......ජිමිනුත් ගියා...හේතු දෙකක් තිබ්බා කොලුවට යන්න...එක ජොන්හිව බලාගන්න දෙක ඉයුන්ව හම්බෙලා මල් කඩන්න.🌝
ඉයුන් එක්ක කුකියත් ආවා.....මේක ජොන්හි දැනන් උන්නෙ නෑ.දැනන් හිටියනම් කෙල්ල ඕකට එන්නෙත් නෑ.😂
"හේයි ස්ටොබ් ඉට්....😑"
ජොන්හි වයින් උගුරක් කටට දාගන්න හදද්දිම කොහෙන්ද ආපු හෙනහුරෙක් ග්ලාස් එක ඇදලා ගත්තා.
"😑 මොන එහෙකටද උදුරගත්තෙ ඔප්පෙ."
"තවුසෙට ඇල්කොහොල් ඕනෙ නෑ.......පොඩි එකා පොඩි එකා විදියට ඉන්නවා.😑"
"පුහ්....... මට 22ක්...... මං පොඩිද? එක උගුරක් දෙන්න පීස්....ඔප්පෙ ඉල්ලන ගානක් දෙන්නම්... 😭"
"බෑ......මට තව්සෙව උස්සන්න බෑ.බර වැඩියි. අඩු වයසින් කොන්ද කඩාගන්න මං කැමති නෑ...... අනික සෝජු බීලා මතකයි දවසක්.....මටනෙ උස්සගෙන එන්නත් උනේ....😒"
"තියාගන්නවා එහෙනම්.....මං ඔහෙ ගල්ගිල්ලා සමාගමෙ ලේකම් වගේ.ඔහෙ ඉන්නම්....සැපයිනෙ."
ඒ දෙන්නගෙ රණ්ඩුව අස්සෙ ඉයුනුත් මේ ඩබල හිටිය තැනට ආව හිංදා රණ්ඩුව නැවතුනා......
"සුදු නංගියෙ.....රත්තරන් වස්තුවෙ........සුට්ටක් එහාට යන්නකො....☺️"
ජිමින් බටර් ගගා.....හැන්දෙන් මේසෙට ගගහ හිටිය ජොන්හිට කිව්වා.
"ඒ මොන වෙඩිමකටද?"
"හී.....😁 අලේ නංගියෙ අර ඔයාගෙ වයසෙ අය එක්ක ඩාන්ස් ෆ්ලො එකට.ගිහිං සුට්ටක් ඩාන්ස් කරලා එන්න රත්තරං නංගියෙ"
"මං රත්තරන් නෙමේ...ඉමිටේෂන්...😏......අනික මට ඩාන්ස් පාට්නර් කෙනෙක් නෑ.උන් හැමෝම කපල් ඩාන්ස් නටද්දි මම බූරුවා වගේ තනියෙන් නටන්නද.😒"
"අයිගූ........පාට්නර් කෙනෙක්ද? මගෙ මල්ලි ඉන්නවා එයාටත් ඩාන්ස් කරන්න කව්රුත් නැතුව ඇති.......මං කතා කරලා කියන්නම්"
ඉයුන් කිව්වා.
"ඕන්නි,ඔප්පා........මුන් මොකාටද එන්නෙ...🤨ඇයි මාව නටවන්න හදන්නෙ.....හොරේ අල්ලගන්න ඕනෙ මොක උනත්.🌝"
![](https://img.wattpad.com/cover/293335549-288-k593008.jpg)
YOU ARE READING
MY PROFESSOR|JJK|✔|
Fanfictionයුනි එකේ ලස්සනම ස්ටුඩන්ට්,හැන්සම්ම ප්‍රොෆෙසර් දෙන්නගෙ ආදරේ තනිකරම පිස්සුවක්.... කුකියා කෝම ඉන්නවද මංදා හනිමූන් එක පැත්තකට දාලා ඇදේ පොටෝ ගහගන්න වයිෆ් කෙනෙක්.... මොනා උනත් දෙන්නා දෙන්නට පණ ඇරලා ආදරෙයි... මුලින් මුලින් කොච්චර කේස් ඇද්දත්...😌 Cover m...