හිකිස්,
අප්ඩේට් නෙමේ🙂❤️
Happy new year🙂❤️....
මේ අව්රුද්දෙවත් ඈලියන් කෙනෙක් නොවී හෝමෝ සේපියන් කෙනෙක් වෙන්න ප්ලෑන ගහනවා...😂
2021 අව්රුද්දෙ ගොඩක් දේවල් උනා.....
වට්පෑඩ් ආවා...... ඒක තමා මං ආසම දේ🙂❤️
තාම ඇවිල්ලා මාස තුනයි☺️
කස්ටිය ස්ටේටස් දානවා පරන තරහ අමතක කරලා දාමුලු🙄
හිකිස්😂😂😂
බෑ හොයං ඇවිල්ලා කොටනව😒... මං හරි වසයි..
මොනා උනත් මාත් එක්ක හිටිය හැමෝටම තෑන්ස්🙂❤️❤️🙂❤️❤️🙂❤️❤️🙂❤️❤️🙂❤️❤️
2022 අව්රුද්දෙ තව පොත් වගයක් පබ්ලිෂ් කරනවා...
දැනට පොත් 7 ක් විතර ඩ්රාප්ට් තීනවා.....
ආ තව සුට්ටෙන් අමතක වෙනවා..
අද ඔප්පගෙ උපන්දිනෙ....
Happy birthday aiya 🙂❤️
ඔයැයිලගෙ සුටී ඕතරිගෙ උපන්දිනෙත් ලගයි හුම් 😎 තව දවස් 12 යි
බායි ඒනම්....... දාල් වෙලා අප්ඩේට් දෙන්නම්...
හිකි හිකි she changed me එක viewers 2K පැන්නුවා ☺️☺️ තෑම්ස් සුදු ලා🙂❤️
ජොන්හිගෙ නසරානි නෑයො සෙට් එකක් එනවා කියලා මට හැරෙන තැපෑලෙ ඊමේල් එකෙන් මේල් එකක් එව්වා😂
YOU ARE READING
MY PROFESSOR|JJK|✔|
Fanfictionයුනි එකේ ලස්සනම ස්ටුඩන්ට්,හැන්සම්ම ප්‍රොෆෙසර් දෙන්නගෙ ආදරේ තනිකරම පිස්සුවක්.... කුකියා කෝම ඉන්නවද මංදා හනිමූන් එක පැත්තකට දාලා ඇදේ පොටෝ ගහගන්න වයිෆ් කෙනෙක්.... මොනා උනත් දෙන්නා දෙන්නට පණ ඇරලා ආදරෙයි... මුලින් මුලින් කොච්චර කේස් ඇද්දත්...😌 Cover m...