🌹14🌹

642 118 6
                                    

වොෂ් එකක්.දාගෙන එලියට එද්දි කුකියා කෑමත් හදලා.

A/n: අන්න මනුස්සයො 😌✋

"හප්පෙහ් මාර රසයිනෙ..🌝 මං හිතන් උන්නෙ උයන්න බැරුව ඇති කියලා."

ජොන්හි හැන්දත් ලෙව කන ගමන් කිව්වා.

"හ්.🤨"

"ආ නෑ... මං කිව්වෙ සට මීට රසට පුලුවන් කීලා.😁"

කෑමත් කෑවට පස්සෙ කුකියා බලෙන්ම ජොන්හියාව කාර් එකට පැටෙව්වා.. පැටෙව්වට පස්සෙ ඇස් දෙක බැංදා..

"මොන හැල්මොනිගෙ රෙද්දකටද ඇස් බැංදෙ... ඒ ඔහේ මාව කිඩ්නැප් කරන්නද යන්නෙ? 😫 මං හිතුවා.... මං හිතුවා මුල් කාලෙ පස්සෙන් එන්⁣නෙ හොදකට නෙමේ කියලා.....ඇයි මං මේ තරම් මෝඩ.....😪 මේ ඔයා මාෆියාද? ගැන්ග් එකේ නම මොකක්ද ? ඔයාද ලීඩර්? මරන්න කලින් සෙල්පියක් අප්ලෝඩ් කරන්න දෙනවද? ඊට කලින් මොනා හරි බොන්නත් ඕනෙ? ඔයාලගෙ ගැන්ග්.එක ලොකුද? මාෆියා ක්වීන් කව්ද? නෑ ✋ එහෙම එකෙක් නැතුව ඇති....හිටියොත් මං මරාගෙන මැරෙන්නෙ හුම් මගෙ හාවව කොහොමද දෙන්නෙ.😑 මලත් හොල්මන් කරනවා.... මාව එක්කන්.යන්නෙ කැලේකටද? පාළු ගෙදරකට? පාරකට? කොහොමද මරන්නෙ? හුස්ම හිරකරලද? වහ දීලා? පිහියෙන් ඇනලා ? වෙඩි තියලා? මේ මරනවනම් රිදෙන්නෙ නැති වෙන්න මරන්න.. මොකද මට හොද චේතනාවකින් මැරෙන්න ඕනෙ 😒 එතකොට ඇයි මාවම ඉලක්ක කොරේ...? මේකද සරපරයිස් එක? එතකොට..................."

කියලා ඉවර කරන්න හම්බුනෙ නෑ...කුකියා අතින් කට තද කරා....  කාර් එක ඕටෝ ඩ්‍රයිව් දාලා...දැං ඒක අස්සෙ හැම්ලට් රග පානවද මංදා.😅

"යා ඔයා කට වමං ඉන්නවද? නැග්ග වෙලේ ඉදං කියවනවා... දවසක මං මැරෙන්නෙ ඔයාගෙ ඔය කියවිල්ල අහං ඉදලා... පොඩ්ඩක්.කට වහං ඉන්නවකො.. තැනට ගියාට පස්සෙ කියන්නම්.😒"

"නරක්කඅකරදගේුචාග"

"මොකක්🤨"

"ටදිකඅතචචුගචෙඅග්"

"තේරෙන්න කියනවකො.😑"

ඒ පාරනම් චව් ගාලා ජොන්හි කුකිගෙ.අත හැපුවා...දත් පාර හිටින්නම(බිලාල කුලේ.🙂)

"ආව්...😐 ⁣"

"ඔය පතදාර අතින් මුලු මූණම වැහුනම මං හුම්ම ගන්නෙවත් කතා කරන්නෙවත් කොහොමද? මරන්න කලින් මාව කොන්සට් එකකට එක්කන් යන්න..නැත්තම් මැරිලත් පස්සෙන් එනවා හුම්.😒"

MY PROFESSOR|JJK|✔|Where stories live. Discover now