Jonghi's pov.
හප්පෙ මාර මහන්සියි....අර සාම්පලෙයි මේ සාම්පලෙයි ගන්න එහෙට යනවා මෙහෙට යනවා.....ඒ මදිවට අද හිටහන් කැලේ.... අච්චර දිලිසි දිලිසි හොටෙල් තියං බෑග් එකක් අස්සෙ නිදාගන්න එපැයි......
ඒකනම් කමක් නෑ අර ප්‍රොෆෙසර් හාවා ආපු වෙලේ ඉදං මං දිහා නිකං අමුතු ටයිප් එකට බලං ඉන්නවා...මොකාට එනවද දන්නෙ නෑ.... ආවොත් බලාගමු මං කරාටි,ජූඩෝ, ටයිකොන්ඩො ඇනකොන්ඩො ඔක්කොම ප්‍රගුන කරලා තියෙන්නෙ.😏
රෑ වීගෙන එද්දි කට්ටිය ටෙන්ඩ් ගහගන්න පටන් ගත්තා.රෙද්ද...........
"මේක දිග අරින්නෙ කොහොමද?🤔
මට තේරෙන්නෙ නෑ..... කව්ද යකූ මේවා හොයාගත්ත එකා.....දානවා අව්රුදු දාහකට හිරේ......😒"
මං එහෙම හිත හිත ටෙන්ඩ් එක ඉස්සරහ ඉදගෙන හිටියා.......අදෘශමාන අතක් මගෙ උරහිසෙ වැදුනා...
"ඈව්.....හොල්මනක්..😱"
මං එහෙම්ම පිටිපස්සට පැන්නා....
"මොකද කෑ ගහන්නෙ මේ මම.....🙂 ටෙන්ඩ් එක ගහන්න උදව් වෙන්නද? අනිත් අය ගහගෙන ඉවරයි..."
"ආ......කුක්කා....නෑ..නෑ.... මේ සර්....."
"උදව්වක් ඕනෙද..🙂"
"හැහ්.....හාහා..☺️"
මං එහෙම කියලා පැත්තකට උනා.... කුක්කා සර් ටෙන්ඩ් එක ගහලා ඉවර වෙනකම් මම පොඩි එකෙක් වගේ බිම ඉදං හිටියා...
"ම්...දැං හරි.☺️"
"තැන්ක් යූ.....සර්☺️"
එයා යන්න ගියා....යන ගමන් අර දබරගිල්ලයි, සුලගිල්ලයි උඩට උස්සලා අනිත් ටික නමලා මොකක්ද පෙන්නුවා......ඒ මොකක්ද ඒ.🤔 මමත් කරන්න බැලුවා.......අතත් උලුක්කු උනාද මංදා....කුක්කා සර්ට ගොළු බාසාවත් පුලුවන්ද?😒 මට පාන්වෑ ඉතිං.🙄
මං එහෙම හිතලා ඇදට ගියා...
After Few days
සති දෙකක දුශ්කර ක්‍රියා වලට පස්සෙ හොටෙල් එකක නවතින්න වාසනාව උදා වුනා.... හම්මෙ.....මේ සැරේ සති දෙක මාර හිමින් ගියෙ.....😒 අර කුක්කා සර් වෙලා පාලකද මංදා...... ඊටත් හපං අර අමුතු ටයිප් බැල්ම සැක් මොනා උනත් ලස්සනයි...🙂
YOU ARE READING
MY PROFESSOR|JJK|✔|
Fanfictionයුනි එකේ ලස්සනම ස්ටුඩන්ට්,හැන්සම්ම ප්‍රොෆෙසර් දෙන්නගෙ ආදරේ තනිකරම පිස්සුවක්.... කුකියා කෝම ඉන්නවද මංදා හනිමූන් එක පැත්තකට දාලා ඇදේ පොටෝ ගහගන්න වයිෆ් කෙනෙක්.... මොනා උනත් දෙන්නා දෙන්නට පණ ඇරලා ආදරෙයි... මුලින් මුලින් කොච්චර කේස් ඇද්දත්...😌 Cover m...