🌹15🌹

634 109 26
                                    

After 10 months.

"නෑ නෑ ගිහිං එන්න...🙂 මටත් කාලා බීලා සැනසීමේ ඉන්න පුලුවන් නැත්තම් අඩි දෙකක් ඇවිදින්න දෙනවද? ගොන් හාවා..."

ජොන්හියා කීවේ මාස 9 ක බන්ඩි ගෙඩියත් උස්සන් කුකියගෙ කනෙන් අදින ගමන්..🌝 ඔව් එයැයි ප්‍රෙග්නනට්..

A/n:ආන්න එපා⁣ කෝමත ඒම උනේ කීලා. මං තාම දන්නෙ නැහ් ඒ ගැන..🖐️

" ඒත්...😪"

"😒 වැඩිය නෑ....සතියනෙ ඉන්නෙ.. ඕක ගිහිං එන්න... ඔන්නිත් ඉන්නෙ.🙂🖐️"

කුකියා යුනි එකේ වැඩකට චයිනා යනවා..ඒත් එයා යන්නෙ කැමැත්තෙන් නෙමේ(ලු). වෙන කරන්න දෙයක් නැති කමට(ලු)

"හ්ම්........ ඒත් මං කැමති නෑ.."

"නැද්ද.😒 මං බලෙන් යවන්නද?😑"

"😒 නෑ නෑ ඕනෙ නෑ.... පරිස්සමින් ඉන්න හරිද? 🙂"

"බෑමයි...මං පරිස්සමින් ඉන්නෙ නෑමයි..ඇයි මොනා කරන්නද හුම්.😎"

"පිස්සු නටන්න එපා ඈ...🤨"

"හරි හරි....අනේ... ඔයත් පරිස්සමින් ගිහින් එන්නකො........😗"

"අරයයි මෙයයි දිහා බලං ඉදලා අහුවනොත් මං කියන්නෙ නෑ හුම්... මට බය වෙන්න.😒"

"😂ජෙලස් නේද...?"

"අපෝ...... මං මොකටද ඊරිසියා කරන්නෙ... ඔය මූණට කෙල්ලෙක් තියා වදුරෙක්වත් කැමති වෙයිද.🌝"

"එහෙනම් ඔයා කැමති උනේ...😏"

"අයි ලයික් ගෝස්ට් යූ නෝව්...."

A/n:මං රොමෑන්ටික් වෙන්න දල්ලෑ 😩

මූණට මූණ ඔබං පැය භාගයක් විතර ඉදලා කුකියා ගියා..

ටික වෙලාවකට පස්සෙ පෝන් එකත් කනේ ගහං ජොන්හියා සෝෆා එකට බර වෙලා ඉදගෙන ටීවි එක බලන්න පටන් ගත්තා.

අමාරුවක් උනොත් කියන්න හරිද??

ආ හරි හරි අනේ... කොහෙද තමුසෙලා දෙන්නා එනවද? බලලා යන්නවත්.😒 යූහිත් නෑ... ඒකිත් අර කොටියව බැදගත්තා... මං තනිවෙලා...🙄

මොකද ඕයි පොඩි එකෙක් වගේ අඩන්නෙ....😒

හෙන ලොකු එකා⁣නෙ... මතක තියාගන්න මං ඔයාට වඩා මිලිමීටර් එකක් උසයි කියලා.😎

MY PROFESSOR|JJK|✔|Where stories live. Discover now