යූහියා ජොන්හිවත් එක්කන් කැෆේ එකට ගියා.
"අඩෝ මං වොෂ්රූම් ගිහිල්ලා එන්නම්. බං ඈ..🙂"
"හා හා පලෑම් පලෑම් 🙂"
යූහි වොෂ්රූම් එකට ගියාට පස්සෙ ජොන්හියා වේටර් කොලුවට කතා කරා...
"මේ....මට වයාන් බෝතලයක් ඕනෙ.... 🙄 තියෙන සැරම ජාතියෙන්..🌝"
"ආ හරි මිස්.... "
"මේ අරයා එන්න කලින් ගේන්න ඉතිං ඈ."
වේටර් කොලුවත් පුලුවන් ඉක්මනට ගිහිං වයින් බෝතලයක් උස්සන් ආවා...
If few moments later.
"🥴 ආ යූහි උබ ආවතේ.... ම..*ඉක්* මං මේ කෝපි කියලා වැරදිලා *ඉක්* වයින් බීලනෙ බලන්නකො.."
"අනේ උබේ වැරැද්ද මං දන්නෙ නැද්ද.? ගිහිල්ලා ආපු ටිකට නාලා..😒"
"නාලා...*ඉක්* සැක් කැත කතා කියන්න එපා ඒයි.🥴 මේ මිනිස්සු ගොඩේ... නාන්න *ඉක්* බුලෑක්කා.. ඊට ව.....වඩා හො.. හොදයි අලියෙක් නාපු වතුර ටිකක් බොනවා.."
"මොන වෙඩිමක් කියවනවද මංදා... යං ගෙදර🙄"
"මො..🥴 මොංගල්ද ඩාර්ලින්... එහෙම යන්න බෑ... අර වේටර් මල්ලියා හරි සෝක් ඒයි... මං බෝතල් පහක්.ඉල්ලුවම මට පහක්ම ගෙනල්ල දුන්නා...හානෙ....🥴 *ඉක්* මටත් උන්නනම් ඒ වගේ මලයෙක්.*ඉක්*"
"😶 පහක් කියලද කිව්වෙ.."
"ඔව් අඩේ ඒ මලයා හරි සෝයි....🥴"
"යං ඕයි ගෙදර..."
"බෑ...*ඉක්* මගෙ දුක.ඉවර වෙනකම් අද බොනවා මං.. අර හාවා මාව දාලා ගියා.🥴"
ජොන්හි වැලහින්න වගේ අඩන්න ගත්තා. වටේ මිනිස්සු ෂෝ එක වගේ කටත් ඇරං මේ දිහා බලාගෙන.😂
"හා දෙන්නම එකට අඩමු හැබැයි මෙතනින් එලියට ගිහිං."
"🥴 හා යං එලියට හැබැයි.*ඉක්* ගෙදර බැහ්..ඕකෙ."
"හරි ඕයි.... යං එලියට...😒"
යූහි අමාරුවෙන් ජොන්හිවත් අල්ලන්එලියට ආවා.
"*ඉක්* 🥴 අර කනුව ල..ලස්සනයි ම..මට එයාව ඕනෙ... "
ජොන්හි ලග තිබ්බ කනුවක් ලගට ගිහිං කනඅව බදාගෙන ඉබගෙන ඉබගෙන ගියා..
YOU ARE READING
MY PROFESSOR|JJK|✔|
Fanfictionයුනි එකේ ලස්සනම ස්ටුඩන්ට්,හැන්සම්ම ප්‍රොෆෙසර් දෙන්නගෙ ආදරේ තනිකරම පිස්සුවක්.... කුකියා කෝම ඉන්නවද මංදා හනිමූන් එක පැත්තකට දාලා ඇදේ පොටෝ ගහගන්න වයිෆ් කෙනෙක්.... මොනා උනත් දෙන්නා දෙන්නට පණ ඇරලා ආදරෙයි... මුලින් මුලින් කොච්චර කේස් ඇද්දත්...😌 Cover m...