ගෙදර ගියාම ජොන්හි නිදාගෙන ඉන්න දීලාම ගිහිං ජිමිනට කතා කරා....
"ආහ් හියුන්"
"ජංකුක්...😃"
"ජොන්හි කාර් එකේ ඉන්නවා.. එයා වැටිලා කකුල උලුක්කු කර ගත්තා...🙂"
"පුදුමයක් නෑ... ඔයාට අව්ලක් නෑනෙ.. පුදුමයි ඔයාගෙ අතක් පයක් නොකැඩි බේරුනා..දැංවත් දැගලිල්ල අඩු වෙයිනෙ.😌"
ජිමිනා කිව්වෙ බක බක ගගා හිනා වෙන ගමන්.
දෙන්නා එක්ක අලියෙක්ටත් වඩා බර ජොන්හිව ගෙනල්ලා සෝෆා එකෙන් හාන්සි කෙරෙව්වා. තාම ගොරව ගොරව දොයි.😂
"හියුන් මේන් බේත් ටික...🙂 මං යන්නම්."
"හරි කොල්ලො... 🙂"
Next day morning.
"මේ කොහෙද? පාරෙද? ආ නෑ සෝෆා එක? එතකොට මගෙ ඇද කෝ? ඇයි මගෙ කකුල සිදෙන්නෙ? ඇයි මං මෙතන නිදි? මං මොකද කරේ? රෑට කෑවද?"
නැගිට්ට ගමන්ම ජොන්හි හිතුවෙ ඒක.. ඒ ගමන්ම ඩෝ බෙල් එක වැදුන නිසා ජොන්හියා කොර ගගහ ගිහිං දොර ඇරියා..
"අඩෙහ්....... නැම්ජින්ටේ ඔප්පාහ්........... මයෙ ඔන්නිලා දෙන්නා........... හප්පෙ මේ වසවර්තියත් ඉන්නෝද....හප්පෙ දැක්ක කල්..😃 දැං මාව මතක නෑනෙ බැංදට පස්සෙ..."
ඇවිල්ලා හිටියෙ නැම්ජුනුයි එයැයිගෙ වයිෆුයි, බබයි ජිනුයි එයාගෙ වයිෆුයි තනිකඩ ටේයි.
(A/N:අපි මේ සැට් එක අදුන ගෙන ඉමු තේ.🌝
මේ KIM ලා තුන්දෙනාම ජොන්හිගෙ අම්මාගෙ අක්කයෙ පුත්තර රත්න..
ජිනා බැංදෙ minsu කියලා ගෑල්ලමයෙක්.. එයාලට සූටි බබෙක් ඉන්නො..🙂 වයස අව්රුදු 5යි.🌝 ජිනයියා වගේම කොලු ගැටයෙක්...නම sooho මේ පව්ලට අමුතු ලෙඩක් තීනවා.☹️
මෙයාලටම වෙන් උන වාක්‍ය ඛණ්ඩ තීනවා.🤔
ජින්:අයි ඈම් වෑල්වයිඩ් හැන්සම් ජින් යූ නෝව්😎
![](https://img.wattpad.com/cover/293335549-288-k593008.jpg)
YOU ARE READING
MY PROFESSOR|JJK|✔|
Fanfictionයුනි එකේ ලස්සනම ස්ටුඩන්ට්,හැන්සම්ම ප්‍රොෆෙසර් දෙන්නගෙ ආදරේ තනිකරම පිස්සුවක්.... කුකියා කෝම ඉන්නවද මංදා හනිමූන් එක පැත්තකට දාලා ඇදේ පොටෝ ගහගන්න වයිෆ් කෙනෙක්.... මොනා උනත් දෙන්නා දෙන්නට පණ ඇරලා ආදරෙයි... මුලින් මුලින් කොච්චර කේස් ඇද්දත්...😌 Cover m...