CHAPTER 3 😈 EVIL 😈

25 5 1
                                    

Author's POV

උදේ ඉස්කෝලෙට ආපු ටේහෙයොන් දැක්කෙ අමාරුවෙන් කොරිඩෝ එක දිගේ ඇවිදගෙන යන ආහිව. වෙනදට class එකට දවන ආහි අද ඉන්නෙ ලොකු වේදනාවක කියලා එයාට පෙනුනා.

පොත් ටික අරගෙන  locker එක වහලා ඒකට පිටදීලා ඔලුව තියාගෙන ඇස් පියගත්තු ආහිගෙ වේදනාව කෙනෙක්ගෙ පපුවට ඕනවටත් වඩා රිද්දුවා. ටික වෙලාවක් යනකම් එහෙම හිටපු ආහි class එකට ගියා.

ආහි දිහා බලාගෙන හිටපු කෙනත් ආහි පස්සෙන්ම ඇදුනෙ ආහිට කරදරයක් වෙයිද කියලා හිතුන නිසයි. උදේ වරුවම ආහිගෙ පිටිපස්සෙන් ආපු ඇස් දෙකට එයාට උදව් කරන්න අවස්ථාවක් හම්බුනේ අහම්බෙන් වගේ.

🐯 ඒයි තමුසෙට පිස්සුද උන හදාගෙන school එන්න.

🍀 යා කිම් ටේහෙයොන් මට ඇති උනක් නැ. අත ගන්නවා මගේ ඇඟෙන්

🐯 නැ. නැති හින්දා වෙන්නැති තමුසෙ මෙච්චර රස්නෙ. මෙහේ එනවා sick room එකට එක්කගෙන යන්න.

🍀 මට යන්න ඕන ඇති sick room එකක් නැ. අනික මම යන තැනක තනියෙන් යන්නං. ඔහේගෙ උදව් ඕන නැ.

🐯 අඩි දෙකක් යන්න පන නැ තමුසෙට. කතාව නං තියනවා. තමුසෙ ඊයෙ වැස්සටවත් තෙමුනද?

ආහිව වඩාගත්තු ටේහෙයොන් ආහිව hospital එකට එක්කගෙන ගියා. ආහිගෙ ඇඟ ගිනි කබලක් වගේ රත්වෙලා. ඒ මදිවට ආහිව වෙව්ලනවා. ආහිත් තව තවත් ඒ උනුහුමට ගුලි උනේ ටේහයොන්ගෙ මූනෙ හිනාවක් ඇදෙනකොට.

🍀 ඔම්....මා ඔම්මට එන්න කියන්න.

ආහි ඇහෙන නෑහෙන විදියට මුමනනකොට ටේහෙයොන් කෙල්ලව car එකෙන් හාන්සි කරා. Phone එක අරගෙන ජන්ග්කුක්ට call කරපු කොල්ලා බලාගෙන හිටියෙ ජන්ග්කුක් එනකම්.

🐰 ටේ.. ආහිට මොකද උනේ?

🐯 ආහිට උන හැදිලා. හොඳටම අමාරුවෙන් ඉන්නෙ. එයාව hospital එකට එක්කගෙන යමු.

🐰 ආයිෂ්.. මේ කෙල්ල නිකමටවත් කිව්වෙ නැ. යමු.

Car එකේ පිටිපස්සෙ seat එකට නැගලා ආහිව පපුවට හේත්තු කරගෙන ජන්ග්කුක් ආහිගෙ ඔලුව අතගාන්න ගත්තා. අද වෙනකම් කවදාවත් අසනීපයක් උනේ නැති ආහි මෙහෙම අසනීප වෙච්ච එක හැමෝටම ප්‍රශ්නයක්.

I'M FINEWhere stories live. Discover now