CHAPTER 6 ✨ KIM WEDDING ✨

18 5 0
                                    

Aa Hee's POV

ඔප්පා කෑම එකකුත් අරගෙන ඇවිල්ලා. මගෙන් අහන්නෙත් නැතුව කාමරේට ඇවිල්ලා මාව ඇඳෙන් වාඩි කරවලා බලෙන්ම සම්පූර්න කෑම එක කැව්වා. Plate එක පැත්තකින් තියලා මාව එයාට තුරුල් කරගත්තා. එයා දන්නවා මම ඉන්නෙ දුකින් කියලා.

🐠 බබී ඔයාට අඬන්න ඕනද?

🍀 ආනී

🐠 අප්පා ගැහුවද මගෙ මැනිකට

🍀 ආනී

🐠 ඔයාට දුක නැතිවෙන්න මම මොකද කරන්න ඕන

🍀 ඔම්මා ගෙනත් දෙනවද? ආනී ආනී.. මාව ඔම්මා ලඟට එක්කගෙන යන්න

ඉකිය අමාරුවෙන් පාලනය කරගෙන මම එහෙම කිව්වම ඔප්පා මාව තවත් තදකරලා බදාගත්තා.

🐠 බබී ඔයා අයෙමත් බෙහෙත් බොන්න කැමති නෑ නේද..

🍀 ආනී. ආයෙමත් බෙහෙත් එපා.

🐠 අරස්සෝ එහෙනම් මොනදේ උනත් ඉවසන්න පුරුදු වෙන්න. Promise

🍀 අරස්සෝ promise වෙන්නම්.

මම එහෙම කිව්වම ඔප්පා මගේ ඔලුව අතගාලා tablet එකක් අතට දුන්නා බොන්න කියලා. මම දන්නවා එයා දැන් බයෙන් ඉන්නෙ මට නින්ද යන්නෙ නැතිවෙයි කියලා. ඒක නිසයි එයා මට sleeping tablet එකක් දුන්නෙ. Tablet එක බීලා ඇඳෙන් හාන්සි උනාම මට එහෙමම නින්ද ගියේ මගේ plushy එකත් බදාගෙනම.

මම උදේ නැගිටිනකොට දහයත් පහුවෙලා. Sleeping tablet එකේ power එකට මට හොඳටම නින්ද ගිහිල්ලා. Wash එකක් දාගෙන closet එක අස්සට රිංගුවේ ඇඳුමක් හොයන්න. දැන් ඔයාලා බලනවා ඇති නේද closet එක ඇතුලේ ඇඳුම් වලටයි මටයි ඔක්කොටම ඉඩ කොහෙද කියලා. ඔන්න බලාගන්න closet එක. නිදාගන්න උනත් පුලුවන්.

මියොන්සෝ නැතිවෙච්ච දවස්වල මම closet එක ඇතුලට වෙලා පැය ගානක් අඬපු වෙලාවල් තියනවා. Closet එකෙන් ඇඳුමකුත් අරගෙන ඒක ඇඳගෙන පහලට ආවා අජුම්මට කියලා coffee එකක් හදාගන්න. මම පහලට යනකොට kwon uncle එක්ක ජේක් ඇවිල්ලා. ජේක් මාව දැකලා මගේ ලඟට එන්න හැදුවත් මම එයාව මගඇරලා කුස්සියට ගියා.

🍀 අජුම්මා මට coffee එකක්

👩🏻‍🦳 විනාඩියක් ඉන්න බේබී

අජුම්මා හදලා දුන්න coffee එකත් අරගෙන මම garden එකට ගියා. ඔංචිල්ලාවෙන් වාඩිවෙලා එහාට මෙහාට පැද්දෙන ගමන් මම මතක් කලේ අප්පාගෙ marriage එකෙන් පස්සෙ මම අසනීප වෙලා හිටපු විදිය.

I'M FINEWhere stories live. Discover now