God Father pt.1

512 88 14
                                        

"ආයිෂ්.. ආව්.. ඔම්මා.. ශිට්.. අදත් වැදුනනේ බම්බුව.."
හා යුන් කකුලත් අල්ලන් කෑ ගහන්න ගත්තේ සුපුරුදු පරිදි දනහිස මේසේ කොනේ වද්දගෙන.. කකා හිටපු චුයින්ගම් එක මේසේ වැදුන කොනේ අලවපු හා යුන් බාත්රූම් එක අස්සට රිංගගත්තේ වැඩට යන්න ඕන නිසා.. මූණ සෝදල කන්නාඩියෙන් කොන්ඩේ පොඩ්ඩක් හදන් හැමදාම අදින කලිසමත් ඇදගෙන බෑග් එක එල්ලන් ගෙදරින් එලියට බැස්සේ හොද නිව්ස් එකක් හොයාගන්න හිතාගෙන..

කිම් හායුන් කියන්නේ පත්තර වාර්තාකාරිනියක්.. ඉන්නේ සෝල් වල... කොන්ඩේ බෙල්ල ගාවටම කපලා දකුණු අත වැහෙන්නම ටැටූ ගහන් කන් විදලා කලු ලිප්සටික් ගාන් uniform එක වගේ හැමදාම කලු sleeveless ටී එකයි දුඹුරු කලිසමයි අදින කෙල්ලව දැක්කම කාටවත්  reporter කෙනෙක් විදිහට පේන්නේ නැති උනත් කම්පැනි එකේ ඉන්න දක්ෂම reporter කෙල්ල තමයි.. වෙන අය හොයනව වගේ සාමාන්‍යය සිද්ධි වලට කෙල්ල කැමති නෑ.. ත්‍රාසජනක සිද්ධි වාර්තා කරන්න තමයි කෙල්ල කැමති.. ඉන්චොන් වරායෙන් පන්නපු කුඩු කේස් එකක් පස්සෙන් ගිහින් කෙල්ල බෙල්ල කඩාගත්තේ නැති ටික විතරයි උනේ... මේ සේරම දේවල් කරාට කෙල්ලට තාම වයස විස්සයි මාස දෙකයි.. කෙල්ල මේ වගේ කෙනෙක් වෙන්නත් හේතුවක් තිබුනා..

👼👼👼

විපක්ෂෙ ඇමති කෙනෙක්ගේ පරණ දේශපාලන කුණු ගොඩක් අවුස්ස අවුස්ස ඉද්දි උන්දැගෙ ගාඩ්ල සෙට් එක පස්සෙන් පන්නපු නිසා මැරතන් දුවලා ඇවිත් මලකඳ වගේ වැනි වැනී කෙල්ල හවස ගෙට ගොඩ උනේ..

"ඔම්මාහ්..."  කෙල්ල ඇදට වැටිලා බෑග් එකෙන් ටැබ් එක එලියට අරන් එකතු කරගත්ත තොරතුරු ටික බැලුවා..

"මරු.. අර නාකියාව ගස් යවන්න මේ ටික ඇතිවෙයි.. ම්ම්.. බඩගිනි.. "

කෙල්ල ඇදෙන් නැගිට්ටේ රාමේන් එකක් හදාගන්න හිතන්.. නැගිට්ට පිම්මට මේසේ උඩ තිබ්බ බර statue එක ඇවිත් කකුල උඩ..

"ආහ්.. ආයිෂ් ඔම්මා wtf.. ආහ්.. @#$ මේ ල#@ට වැටෙන්න වෙන @#$ක් තිබ්බෙම නැද්ද.. ශිට් f@ck a#$.. ආහ්.. "
කෙල්ලට කදුලු පැන්නේ වේදනාවට..

Ding dong..

කෙල්ල කකුල අල්ලන් උඩ පනිද්දි ඉස්සරහ දොරේ බෙල් එක වැදුනා..

To już koniec opublikowanych części.

⏰ Ostatnio Aktualizowane: Dec 12, 2021 ⏰

Dodaj to dzieło do Biblioteki, aby dostawać powiadomienia o nowych częściach!

 ONESHOTSOpowieści tętniące życiem. Odkryj je teraz