ජන්කුක් අවශ්‍යතා ඉටුකරගෙන එලියට එනවත් එක්කම ටේහ්‍යයුන් ජන්කුක් බිත්තියට තියලා තද කලා
JJK- හි-යු- න්
KTH- ම්ම් හියුන් තමා
JJK- මො-ක-ද කරන්නෙ ම-ට යන්න දෙන්නකො
KTH- අල්ල ගත්තේ ලේසියෙන් යන්න දෙන්න නෙමෙයි හා පැටියො
JJK- අ-නේ හි-යුන්
ජන්කුක් ට දැන් හුස්ම ගන්න එක පවා අමතකයි . ටේහ්‍යයුන් හිටියෙ එක අතක් බිත්තියට තියලා ජන්කුක් ගෙ මූන දිහා බලාගෙන . ටේහ්‍යයුන් ගෙ හුස්ම ජන්කුක්ගෙ මූනෙ වදින තරම් ලගින් ඒ දෙන්නා හිටියෙ.
KTH- මොකෝ බය වෙලා මන් ඔයාව කන්නෑ
JJK- හියුන් මට යන්න දෙන්නකො
KTH- හ්ම්ම් යන්න දෙන්නම් ඊට කලින් කියන්නකො එදා ආදරේයි කියලා එකපාරටම දිවුවෙ ඇයි කියලා
JJK- හි-යු- න් ඒක මේ - මේ
KTH- ම්ම්ම්
JJK- ඒක - මේ ඒක මේ රැග් එකක්.
KTH - එතකොට මගෙ හා පැටියා කියන්නෙ මට ආදරේ කිවුවෙ බොරුවට කියලද
JJK- අ-නේ ම-ට සමාවෙන්න හියුන්
KTH- කිසි සමාවක් නෑ ඒ වැරැද්දට නම් .
බොරුවට හරි ආදරේ කිවුව නිසා මාත් කැමති .
JJK- කැ-ම-ති ඒ- කිවුවෙ
KTH- මන් කැමති ඔයාට . ඔයා ආදරේයි කිවුව දවසෙ ඉදන් . ඉතින් දැන් මගෙ හා පැටියෝ ඔයා අද ඉදන් මගෙ BOYFRIEND .
JJK- මන්- ඔයාගෙ
ජන්කුක්ට තව වචනයක්වත් කියන්න ඉඩ නොදි ජන්කුක්ගෙ නහයට තට්ටුවක් දාලා ටේහ්‍යයුන් එතනින් යන්න ගියෙ ජන්කුක් ව දෙලොවක් මැද අතරමන් කරලා.
To be continue