JJK- තමුසෙ මහා බොරු කාරයෙක් .ඇයි තමුසෙ මට මෙහෙම කලේ
ඉහිම් ඉහිම්
KTH- ශ් බබා . අඩන් නැතුව ඉන්නකො මං වෙච්ච දේ කියනකං කෝ ඉතිං බෑනෙ ඔය අඩනවනෙ.
JJK - තව මොනව කියන්නද .දැන ඔම්මම කිව්වෙ ලබන මාසේ තමුසේ බදිනවා කියලා . ඉහිම්
KTH- අයියෝ බබා අහන්නකො පොඩ්ඩක් . මං ඒ ඔම්මට කිවුවෙ ඔයා ගැන රත්තරන් . ඔම්මා හිතන් ඉන්නෙ ඒ කෙල්ලෙක් කියලා .
JJK- මො-කක්
KTH- ඔව් බබා . දැන් කෝ ඔය කදුලු පිහිද ගන්නකො . ඔයා ජම්බු ගෙඩියක් වගේ රතු වෙලානෙ . කටේ දාගන්න හිතෙනවා අනේ .
JJK- අනෙ යන්න් අනේ
JJK- හියුන්ගි
KTH- ම්ම්ම්
JJK- එතකොට ඔම්මා මට කැමති වෙන් නැති වෙයිනෙ .
KTH- බලමුකො අපි ඔම්මව කොහොමහරි කැමති කර ගමු.
JJK- I Love You හියුන්ගී
KTH- Love You too baby
ඒත් එක්කම ටේහ්යුන් ජන්ග්කුක්ව ඇදලා අරන් කිස් කරා.....
" ටේහ්යුන් මොකක්ද මෙතන වෙන්නෙ"
To be continue