Morning at university
JJK MIND- මන් දැන් මොකද කරන්නේ.ඔලුවත් එක්ක විකාර වෙලා.යා........ඇයි මටම මෙහෙම වෙන්නේ.
KTH- හා පැටියෝ....
JJK- අහ්.
කල්පනා ලෝකෙක හිටිය ජන්කුක් එකපාරටම ගැස්සුනේ ටේහ්‍යයුන් ගෙ කටහඩ ඇහිලා.
KTH- මොනවද ඔච්චර කල්පනා කරන්නෙ
JJK- හි- යු- න් අහ් මොකුත් නෑ.
KTH - එහෙනම් අපි පොඩි ගමනක් යන්ද.
JJK - කො- කොහෙ යන්න ද.
KTH- මෙන්න මෙහෙ එන්න අනේ.
ටේහ්‍යුන් ජන්ග්කුක්වත් ඇදගෙන ක්ලාස් රූම් එකට එක්ක ගියා.
JJK - ඇ-යි දැන් ක්ලාස් එකට ආවෙ.
KTH - පොඩ්ඩක් ඉන්නකො.
ටේහ්‍යුන් ලග තිබ්බ ඩෙස් එකක් උඩ නැගලා මුලු පන්තියටම ඇහෙන්න කෑ ගැහුවා.
KTH- හැමෝම අහගන්න වැදගත් දෙයක් කියන්න තියෙනවා.
" ඕහ් මොකක්ද කියන්න තියෙන වැදගත් දේ."
KTH- මෙතන ඉන්න jeon jungkook අද ඉදන් මේ kim taehyung ගෙ boyfriend වන බවට ප්‍රකාශ කර සිටිනවා.
To be continue