Mrs kim- ටේහ්‍යුන් මොකද මෙතන වෙන්නේ.
KTH - ඔම්මා...මට කියන්න දෙයක් තියෙනවා.
Mrs kim- ඒ දේ තමා මාත් අහන්නේ.
KTH - ඔම්මා මං ජන්ග්කුක්ව ආදරේ කරනවා .
Mrs kim- මොකක්ද.
KTH - මං ජන්ග්කුක්ට ආදරේ කරනවා.ජන්ග්කුක් මගේ boyfriend.ඔම්මා හිතන් ඉන්න කෙනා ජන්ග්කුක්.
Mrs kim- ටේහ්‍යුන් දැන් මං තමුසේ කියන දේවල් පිලි ගන්න ඕනෙද
මෙච්චර දවසක් එතකොට මට කිව්වෙ බොරු දKTH - නෑ ඔම්මා මං බොරු කිව්වෙ නෑ.ඔම්මා හිතන් හිටපු විදිහෙයි වැරැද්ද තියෙන්නේ.
Mrs kim- එතකොට තමුන්.තමුන්ට මොනවද දැන් කියන්න තියෙන්නේ .
JJK- ඔම්මා...මාත් ටේහ්‍යුන්ට ආදරේ කරනවා.අනේ අපි දෙන්නව වෙන් කරන්න එපා.
අඩන්න ඔන්න මෙන්න ජන්ග්කුක් කිව්වේ ටේහ්‍යුන්ව බදාගෙන.
Mrs kim- මගෙත් ඉතින් අකමැත්තක් නෑ.
JJK, KTH - හැහ්!!
Mrs kim- මොකද දෙන්නගෙම කටවල් දෙක බාගෙට ඇරිලා ඔය කටවල් වහගන්න මැස්සෙක් වත් යයි.
KTH - එතකොට ඔම්මා මේ සම්බන්දෙට කැමති ද.
Mrs kim- නැතුව ඉතින්.කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් මේ ලස්සනට ඉන්නේ කාටද ඉතින් ආඩම්බර.
I love you ඔම්මා.........
කියාගෙන දෙන්නම ගිහින් ඔම්මව බදාගත්තා.
END
ඉවරයි . මොන්ගල් වගේද කතාව . මොනවා හරි කොටන් යම්න ...
කැතයි කියලා හරි කමක් නෑ comment එකක් දාගෙන යම්න . 🤗💜️
Ga_yong 123
사랑해 💜️