At kim house
Mrs kim - මොකද පුතා ආව වෙලේ ඉදන් කෑම එක කූරු ගාන්නේ ඕක කන්නැද්ද?.
KTH - හා පැටියෙක් වගේ.
Mrs kim - පුතා කොහෙ ඉන්න හාවො ගැනද කියවන්නේ.
KTH - කියුට්.
Mrs KIM - ටේහ්‍යයුන් මොන ලෝකෙද ඉන්නෙ.
mrs kim කෑ ගැහුවෙ ගෙදර දෙවනත් වෙන්න.
KTH - අහ් ඔම්මා මේ මේ මේ.
mrs kim - ඔම්මා මේ මේ නෙමෙයි කොහෙ ඉන්න හාවෝ ගැනද කියවන්නේ කවුද කියුට්.
KTH - කියුට් හාවෝ.මොනවද ඔම්මා මේ කියන්නේ.
Mrs kim - මන් මොනවද කියන්නෙ.මන් දැන් මෙතන හාවො ගැන කියව කියව හිටියෙ.
KTH - ඔම්මා මේ.
Mrs kim - අහ් පුතා ඔය කිවුවෙ මගෙ අනාගත ලේලි ගැනද.
KTH - ලේලි!.
Mrs kim - අනේ පුතාට කෙල්ලෙක් හම්බුනා ද ලස්සනයිද එහෙනම් වෙඩිම හරිනේ.අනේ දෙවියන්ට ස්තූති වෙන්න ඕනෙ මන් මැරෙන්න කලින් හරි මට ලේලියෙක් හොයලා දුන්නට.
KTH - ඔම්මා ඔහොම ඉන්න ඔම්මා
Mrs kim දෙවියන්ට කන්නලව් කර කර කෑම මේසෙන් නික්මුනා.
KTH- ඔම්මා ඒ ඔයාගෙ ලේලි නෙමෙයි බෑනා.
To be continue