❤︎ 12

1.2K 227 4
                                    

Mrs kim - අද යාලුවෙකුත් එක්කන් ඇවිත් වගේ.

KTH - අ...අ...මේ...ඔම්මා.

Mrs kim- ඉතින් කියන්නකො විස්තර.මොකක්ද පුතේ නම.

JJK- ම-න් ජන්- ග්

KTH- ඔම්මා මේ ඉන්නෙ ජන්ග්කුක් . මගෙ uni එකේමයි .

Mrs kim- ඕ එහෙනම් දෙන්නා හොද යාලුවො වෙන්න ඇති.

JJK- හී හී

Mrs kim- අනේ මේ කොල්ලා හරි කියුට් නේ හරියට නිකං හාවෙක් වගේ. පුතා දන්නවද මගේ ලේලිත් හරිම ලස්සනයිලු.

JJK - හැහ් ලේලියක්..

ජන්ග්කුක් ගිනි පිටවෙන ඇස් දෙකෙන් ටේහ්‍යුන් දිහා බලන් හිටියේ මොකක්ද ඒ කිවුවා හරුපෙ කියලා අහන්න වගෙ . ටේහ්‍යුන් ඒ බැල්මට බය උන්නෑ කිවුවොත් බොරු .

MRS KIM- ඇයි ටේහ්‍යුන් කිව්වේ නැද්ද.ටේහ්‍යුන් ලබන මාසෙ බදින්න යන්නෙ කියලා.

JJK - මොකා බදින්න.

KTH - ආ මේ ජන්ග්කුක්.

MRS KIM- අහ් එහෙනම් ඔය දෙන්නට කතා කරන්න දේවලුත් ඇති නේ.මං යන්නම්.

JJK - මොකක්ද මනුස්සයෝ කිව්ව කතාවෙ තේරුම.!!


To be continue

Boyfriend  ♡ Taekook ♡  🄲🄾🄼🄿🄻🄴🅃🄴Where stories live. Discover now