ටික කාලයක් ගෙව්නා.ටේහ්‍යයුන් ජන්කුක්ව යාලු කරගන්න නොකරපු දෙයක් නෑ.අන්තිමට uni එකේ නිවාඩු දෙන දවස ආවා.PJM- උබ කවදා ඉදලද බන් කැමැත්ත අහන්නේ කෝ හරි ගියෙ නෑ නේ.
KTH- මොනවා කරන්න ද බන්.මොන දේ කරත් කැමති වෙන්නෑ නෙහ්.
PJM- මන් කියන්න ද උබ ඕක අතඇරලා දාහන්.
KTH- එහෙම කරන්න බෑ නේ බන් මෙච්චර කාලයක් පස්සෙන් ගිහිල්ලා මගදි අතඇරලා දාන්න.
PJM - එහෙනම් උබ මුලු ජීවිත කාලෙම පස්සෙන් පලයන් එතකොට හරි නෙ.
KTH- යනවා තමා.
PJM - ඇත්තටම උබට මේක තාම එපා උනේ නැද්ද බන්.
KTH - නැති හින්දා නෙ තාම පස්සෙන් යන්නේ.
PJM - කරපු පව් ගෙවන්න ඕනෙමලුනෙ.උබ මේ ආත්මෙ ඔය පව් ටික ගෙවල ඉවර කරහන් එතකොට ලබන ආත්මෙවත් හරි එකෙක්ව හම්බෙයි නෙහ්.
KTH- අනේ මගෙ කට.
PJM - ආන් ආන් එනවා එනවා.
KTH- මොකාද .
PJM - උබේ ප්‍රේම කුරුල්ලා.
KTH- කො කවුද ජන්කුක් ද.
PJM - නැත්තම් මන් ඈ.
KTH - උබ ඔහොම්ම හිටහන් මන් ගිහින් කතා කරලා එන්නම්.
PJM - උබ ආයෙත් යන්නේ වැද වැටෙන්න ද.
KTH- නෑ මේ අහන අන්තිම පාර.
PJM - බලමුකො බලමුකො ඕක උබේ අන්තිම පාර වෙයිද කියලා.
__________________________________
KTH- ජන්කුක්.මන් මේ අහන අන්තිම පාර ඔයා මට කැමතියි ද නැද්ද.
JJK- හියුන් මෙ.
KTH- ඔයා මට කැමති නැත්තම් මට බලෙන් කැමති කරගන්න බෑ නේ ජන්කුක්. මන් යන්නම්.
JJK- පොඩ්ඩක් ඉන්න.
ටේහ්‍යයුන් යන්න හදනකොටම ජන්කුක් ටේගෙ අතින් අල්ල ගත්තා.
KTH- අහ්.
JJK- හියුන් මන්- මන්
මන් ඔයාට කැමති ...
To be continue