Flashback
" නෑ...........එයා වෙන්න බැ......... "
" එයා එයා මට පොරොන්දු වුනා....මාත් එක්ක හැමදාටම එකටම ඉන්නවා කියලා.... නෑ එයා වෙන්න බෑ ඒ..... එයා.....එයා මට පොරොන්දු වුනා... "
යූගේ ඩෝර්ම් එක ඇතුලෙන් අරන් ආව මල සිරුර දිහා මම බලාගෙන හිටියා.
මට කියන්න පුලුවන් ඒ එයා නෙවෙයි කියලා...
ඔව් එයා නෙවෙයි ඒ...
ඇයි කවුරුවත් මට ඇහුම්කන් දෙන්නැත්තේ...
ඒ එයා ....එයා නෙවෙයි කියන්න .
" ජිමින් හ්‍යුන් අර බලන්න ඒ යූ නෙවෙයි . "
" ජින් ...ජින් හ්‍යුන් . මගේ යූට මේ විදියට ඉන්න බෑ හ්‍යුන් . "
" එයා.....එයා කිව්වා ... එයාට කොන්සට් එකක් තියෙනවා කියලා....එයා ඒකට යනවත් කිව්වා ..... මේ ඉන්නේ මගේ යූ නෙවෙයි හ්‍යුන් .... ඇයි ? ඇයි ? මම කියන දේ කවුරුවත් අහන්නැත්තේ . "
" ජන්ග්කුක් , ජන්ග්කුක් .... අපි දැන් යමු... කෝ නැගිටින්න. "
ජින් හ්‍යුන් ඇවිත් මාව එක්කරගෙන යන්න හැදුවත් මම ඒ නිසසල සිරුර දිහා බලන් හිටියා...
එයා කතාකරන්නෑ...
එයා ආයෙත් එයාගේ ලස්සන කටහඩින් හැමෝටම ඇහෙන්න සිංදු කියන්නෑ..
එයාගේ කටහඩින් එයාගේ කුකීට
කතාකරන්නෑ...
හේතුවක් නැතුවම යන්න ගිහින් ...
එයාගේ කුකීවත් දාලා....
_______________________________________
ඊලග කොටසින් හමුවෙමු 🍃
🍃|| WITH YOU || 🍃
fiction by
T - hyungkook ♡
ESTÁS LEYENDO
WITH YOU 🍃 || JJK || [ completed ]
Fanficඔබ මෙන් පිපෙන ඒ සුන්දර මල් පිපෙන තුරු ඔබව මට දැනෙන්නට ඔබ මෙන් හුස්ම ගැනීමයි නමුත් තවමත් මට ඔබව අවශ්‍යයි . 🍃.🌸 _ Jeon Jungkook _ End = 19 . 12 . 2021 ©T-hyungkook