🍃|| CHAPTER 10

190 51 19
                                    

නිසසල රැයක්...

නිසසල වෙන්න තිබුනා ...

කිසිම ශබ්දයක් ඇහෙන්නැත්නම්....

ඒත් හතර වටින්ම ARMY ලගේ සද්දේ..

හැමෝම වෙනුවෙන්...

අපි හත්දෙනා වෙනුවෙන්...

මම වෙනුවෙනුත්...

මායි ජිමින් ටේ ජින් හ්‍යුන් සෝන්ග් එක කියලා ඉවර වුනා විතරයි .

නැම්ජූන් යුන්ග් හොබී හ්‍යුන් ලා තුන්දෙනත් අපි ගාවට ආවා.

ජින් හ්‍යුන් මගේ අත අල්ලගත්තේ මම ආයෙත් නොකියා යයි කියන බයට වෙන්නැති..

මම එදා ගත්තේ මට හරි වුනාට මට ආදරේ කරන අයට වැරදි තීරණයක් වෙන්නැති ...

ජින් හ්‍යුන් මාව නැවැත්තුවා. මට බැන්නා ගැහුවා. අන්තිමට මාව බදාගෙන ඇඩුවා..

යූ වුනත් එදා මම ගන්න තීරණයට කැමති නොවෙන්න ඇති...

ඒත් එයා ගත්තෙත්.....

යූ නැති පාලුව කාටවත් පුරවන්න බැහැ.

ඒත් එහෙම කියලා හ්‍යුන් ල ව මට තනියම දාලා යන්න බැහැ.

එයා හිනාවුනා....

ආයෙත් සැරයක් මම දිහා බලාගෙන..

ARMY ලා අස්සේ සුදුම සුදු පාට ගවුමක් ඇදගෙන . මාත් එක්ක එකට හිනාවුනා...

වෙනදා වගේම...

හැමදාටම ...

මාව තනි නොකරන

ඒ හිනාව..................

ඔබ මෙන් පිපෙන ඒ සුන්දර මල් පිපෙන තුරු

ඔබව මට දැනෙන්නට ඔබ මෙන් හුස්ම ගැනීමයි

නමුත් තවමත් මට ඔබව අවශ්‍යයි . 🍃

THE END ..

WITH YOU

fiction by

T - hyungkook   ♡

WITH YOU 🍃  || JJK || [ completed ]Место, где живут истории. Откройте их для себя