❄️lv at Frost Sight❄️

161 33 133
                                    

"මාව දැනගෙනත් නොදන්නවා වගේ හිටියා එහෙනම්......."
යුන්ගි කෙල්ල දෙස බලා සිටියත් කෙල්ල යුන්ගිගේ ඇස් මග හැර පරිසරයට තම අවදානය යොමු කරගෙන සිටියා..

"දන්නවා කිව්වොත් කලබල වෙයි කියලා හිතුනා...."

"එතකොට ජූන් කියපු අර අරන් හදාගත්ත නංගි ඔයාද?"

"යාහ්හ් ඒ මෝඩයා එහෙම කිව්වද?"
කෙල්ල ඇස් ලොකු කරගෙන කෑගද්දී යුන්ගිට තමන්ගේ සිනහවවත් පාලනේ කරගැනීමට නොහැකි වුනා...

"ආආආආ ඔහොම හිනාවෙන්න එපා යුන්ගි...........මට ඔයාගේ කට කන්න හිතෙනවා😶"
කෙල්ල කියද්දී යුන්ගි කෙල්ලගේ අතකින් අල්ලගත්තේ ඒ ස්පර්ශයට කෙල්ලගේ මුලු ඇගම හිරිවැටෙද්දී....
කෙල්ලව තමන් දෙසට ඇදගත් යුන්ගි ජෝවුල්ට හිතන්නවත් කාලයක් නොදී මොහොතක්වත් කාලය නාස්ති නොකර තමන්ගේ තොල් වලින් කෙල්ලගේ තොල් අල්වාගෙන දීර්ඝ සිපගැනීමකට මුල පුරද්දී ජෝවුල්ද එයට ප්‍රතිචාර දැක්වීමට පටන් ගත්තේ පරිසරයේ සීතලද උණුසුමකට පෙරලමින්................
වචනයෙන් කියාගන්න නොහැකි හැගීම් ගොන්නකින් පිරී තිබුනු ඒ හාදුව කොල්ලටත් කෙල්ලටත් එකිනෙකා ගැන තිබූ හැගීම් තවත් පිලිඹිබු කරදුන්නා..
විනාඩි හයකින් පමණ පසු සිපගැනීමෙන් ඈත් වූ දෙපළ තාමත් එකිනෙකා දිහා බලා සිටියේ දෙදෙනාගේම හැගීම් පිලිබද හොද අවබෝධයකිනි.....

"ජෝවුල්................Love from the first sight ...... විශ්වාස කරන්න පුලුවන්ද?"
වචනයක්වත් නොකියා ප්‍රකාශ කරගත් හැගීම් වලින් මොහොතකට පසුව යුන්ගි තම හඩ අවදි කලේ දෙදෙනා අතර තිබූ නිහඩබාවය නැති කරමින්...

"Maybe.......... But this is love from the Frost sight........."
අහසින් වැටෙන හිම දෙස බලාගෙනම යුන්ගිගේ උරහිස උඩින් තම හිස තබාගෙන ජෝවුල් එසේ පවසා සිනාසුනේ යුන්ගිගේ මුවේද සිනහවක් ඇදෙද්දී......................................................................................................................................









_____________________________________

මේ පාර christmas wish එක!

#Speed recovery yoongi oppa!

#Speed recovery yoongi oppa!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
* ༉‧₊˚✧ḞḀḭṙẏ ḶḭḠḧṮṠ✧˚‧₊༉* •ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Where stories live. Discover now