තමුන් අපිව රැවැට්ටුවා ඒකටයි මේ දඩුවම....(then)
අනේ අපිට සමාවෙන්න මෝචි...එදා ඒ කරපු දේට සමාව දෙන්න බබා....අපි තාම ආදරෙයි ඔයාට....(now)
ප්ලීස් හියුංගී ඕක කරන්න එපා...මන් ඔයාලට ඇත්තටම ආදරෙයි ..ප්ලීස් ඕක කරන්න එපා.............මන්...මන් ඔයාලට ගොඩක් ආදරෙයි මගෙ හියුංගී....(then)
ඔවු මන් පාර්ක් ජිමින්...එදා කරපු දේට මගෙන් කිසිම සමාවක් බලාපොරොත්තු වෙන්න එපා...සමාව කියන වචනෙ ඔයාලට වලංගු නෑ..(now)
අත කසනවා අප්පා...අලුත් එකක්....ටික කලක් යයි ඉතිම්..අමතක උනානේ මේක vminkook එකක්...මාෆියා සම්බන්ද වෙයි බොහෝ දුරට
YOU ARE READING
yes i'm park jimin(completed)
Fanfictionවිශ්වාසය කියන විදුරුව එක පාරක් බිදුනොත් මොනවා වේවිද? ඒකත් අහිංසකයෙක්ගෙ විශ්වාසය බිදුනොත්?ආත්මෙන්ම ආදරේ කරන දෙන්නම එයාව රිද්දුවොත්?