part 12

847 167 29
                                    

ඊලග දවසෙ රෑ ජිමින්ට ඕන විදියටම නම්ජුන්ගෙ මොලෙ බලෙන්,සුගාගෙ හොබීගෙ මහන්සියෙන් ජංකුක්ලගෙ මැනික් ටික එයාලට ගන්න පුලුවන් උනා..හිතුවා වගේම බ්ලැක් කින්ග්ස්ලා කලබල වෙලා පිස්සූ බල්ලො වගේ මේ royal street ගැන්ග් එක ගැන ආයි හොයන්න ගත්තා...

"ජිමින් බ්ලැක් කින්ග්ස්ලා දැන් පිස්සුවෙන් වගේ අපිව හොයනවා දැන් මොකද කරන්නෙ?"

"හියුන් බ්ලැක් කින්ග්ස්ලාට මීටින් එකකට කතා කරන්න.. තැන එයාලගෙ පැලස් එක වෙන්න ඕන..එයාලා මාව අවිශ්වාස කරලා මාව විනාස කරපු තැන"

"හරි ජිමින් මන් එයාලට කතා කරන්නම්"

"කුමාවෝ හියුන්ලා"

"ස්තුති කරන්න අපි පිට මිනිස්සුද බන්..පිස්සු කෙලින් නැතුව ලෑස්ති වෙයන් එයාලට මුන දෙන්න"
නම්ජුන් එහෙම කියල එතනින් ගියාම ඒ කාමරෙ තිබ්බ බැල්කනි එකට ගිය ජිමින් තරු පිරුන අහස දිහා බලන් ඉන්නකොට එයාට මතක් උනේ ඉස්සර එයා සතුටින් හිටපු හැටි,එයාගෙ ජීවිතේ වෙනස් උන හැටි...ඒ හැමදේකටම වගකියන්න ඕන දෙන්නෙක් විතරයි...

යාලුවො එක්ක සතුටින් හිටපු ජිමින්ව ඒ යාලුවොන්ගෙන් ඈත් කරලා බලෙන් ලගට ගත්තෙත්, අන්තිමට ඒ ජීවිතෙ එපා වෙන තරමටම වද දීලා දිලා සතෙක් වගේ අතෑරලා දෑවෙ දෙන්නෙක් විතරමයි...දැන් ඒ දෙන්නට ලෝකෙ තියෙන ලොකුම දඩුවම පසුතැවීම දෙන්න කාලෙ හරි...

Next day

නම්ජුන් ජංකුක්ලා එක්ක කතා කර ගත්ත වෙලාවට ජිමින්,නම්ජුන්, සුගා හොබී ජින් හතර දෙනාම ජංකුක්ලගෙ මැන්ශන් එකට ගියා.....

ඉස්සෙලම එයාලගෙ මීටින් රූම් එකට ගිය පිලිවෙලින් ගිය නම්ජුන්,ජින්,සුගා,හොබී දැක්කෙ ටේබල් එකක හරි ගාම්භීර විදියට බලන් ඉන්න ටේකුක් දෙන්නව...එයාලට ආචාර කරපු හැමෝම දොර ලගින් පේලියට හිට ගත්තෙ එයාලගෙ බොස්ට ඇතුලට එන්න...හොබී දොර අරිද්දි එතනින් ඇතුලට ආව කෙනා දකිද්දි ටේකුක් දෙන්නා එක පාරටම පුටුවෙන් නැගිටවෙද්දි අනිත් අයගෙ කට ඇරුනේ මේක හීනයක්ද කියලා හිතෙනකොට..

"ච්.......චිමී....."

ටේකුක් දෙන්නගෙ බැල්ම තබ සතේකට ගනන් ගත්ත නැති ජිමින් එයාගෙ ආඩම්බරකාර ගමනෙන් ඇවිත් එයාට පනවලා තිබ්බ පුටුව ලගට ගියේ අනිත් අයත් එයා පස්සෙ එද්දි...

yes i'm park jimin(completed)Where stories live. Discover now