"මිස්ට ජංකුක් ඇන්ඩ් ටේහ්‍යුන්"
"ප්ලීස් හියුන් අපිට ජංකුක් ටේ කියල කියන්න...ඔයාලා අපිට ගරු කරන්න ඕනෙ නෑ...ඔයාලා අපෙ චිමීගෙ හියුන්ලා නම් අපෙත් හියුන්ලා"
"හරි ජංකුක්..මන් කිම් සොක්ජින් එතකොට මේ කිම් නම්ජුන්...මන් ඩොක්ට කෙනෙක්...එතකොට මෙයා මෙයාගෙම කම්පැනි එකක් පටන් අරන් ඒක කරන් යනවා...
මෝචි ගැන කියනවා නම් මෝචිව හම්බ වෙන්නෙ මට...පාලු පාරක කුනු ගොඩක් ගාව තුවාල උන සතෙක් වගේ දාලා ගිහින් තියෙද්දි...ඇත්තම කිව්වොත් කිසිම මනුස්සයෙක් සතෙක්වත් එහෙම දාලා යන්නෙ නෑ...ලේ විලක් මැද ඇගේ එක නූල් පොටක් නැතුව පාරෙ දාලා යන්න තරම්......
මුලදි මන් හිතුවෙ මොකක් හරි වැරැද්දක් කරපු කෙනෙක් කියලා..ඒත් මන් ඩොක්ට කෙනෙක්...මගෙ වගකීම ජීවිත බේර ගන්න එකනෙ...එක නිසා මන් ලගට ගිහින් බැලුවත් මට එයාව පිටින් දැක්කම හිතුනෙ මැරිලා කියලා..කෝකටත් කියල මන් නාඩි චෙක් කරාම ලාවට නාඩි වැටුන නිසා මන් එයාව එවෙලෙම හොස්පිටල් එක්ක ගියේ කොහොම හරි එයාව බේර ගන්නවා කියල හිතාගෙන..
එයාට ට්‍රීට්මන්ට් කරද්දි තමයි මට තේරුනේ එයාව දූශනය වෙලා කියලා...එයාව චෙක් කරද්දි මට හිතා ගන්න බැරි උනා එයා ඒවා කොහොම දරා ගන්න ඇද්ද කියලා..මන් චිමී කව්ද කියල හරියට දැන ගත්තම මට ඒ දේ වැඩි වැඩියෙන් හිතුනා....ඇත්තටම ජංකුක් ඒ වගේ අහිංසකයෙක්ට කොහොමද ඔයාලා එහෙම කරේ?
මොකද ජිමින් වගේ සියුමැලි කෙනෙක්ට දරා ගන්න බැරි තරමට එයාව විනාස කරල තිබ්බ ජංකුක්...එයාගෙ ඇග පිට වගේම ඇතුලෙත් ගන්න දෙයක් තිබ්බෙ නෑ...මට හිතා ගන්න බැරි ඔයාලා මිනිස්සුද සත්තුද කියලා...මොකද සතෙක් උනත් එයාලගෙ ආදරෙ පරිස්සම් කරනවා"
ජින් අන්තිම ටික කිව්වෙ නම් කේන්තියෙන්..මෙච්චර කාලයක් එයාගෙ හිතේ තිබ්බ කේන්තිය අද එයාට පිට කර ගන්න චාන්ස් එකක් ලැබිලා තියෙනවා..ඉතින් ඒක නැති කර ගන්න ඔනද?නෑනේ...
ජින් තමා ජිමින් විදපු දුක හොදටම දැක්කෙ..ඉතින් එයාට කේන්ති යන එක සාදාරනයි..
ඒත් ජින් කෑ ගහනවත් එක්කම ජුන් ජින්ගෙ අතින් අල්ලගත්තෙ ජින්ව සන්සුන් කරන්න වගේ..
YOU ARE READING
yes i'm park jimin(completed)
Fanficවිශ්වාසය කියන විදුරුව එක පාරක් බිදුනොත් මොනවා වේවිද? ඒකත් අහිංසකයෙක්ගෙ විශ්වාසය බිදුනොත්?ආත්මෙන්ම ආදරේ කරන දෙන්නම එයාව රිද්දුවොත්?