ජිමින් මන් හොයල බැලුවා royal street ගැන්ග් එකේ නායකයා කව්ද කියලා...දන්නවද ඒ කව්ද කියලා"
"කව්ද හියුන්"
"කායි කියල කෙනෙක්...ඒත් මීට අවුරුද්දකට විතර කලින් එයාව මරල දාලා"
"මොකක් කව්ද එයාව මරල තියෙන්නෙ?"
"කෙනෙක්ව දන් නැ ඒත් ගොඩක් අය සැක කරන්නෙ ඒක බ්ලැක් කින්ග්ස් ටීම් එකේ වැඩක් කියලා...එයාලා බිස්නස් පාට්නස්ලා වෙලා ඉදල තියෙනවා...ඊට වඩා පුදුම හිතෙන දෙ දන්නවද හියුන්...කායිගෙ මරනෙන් පස්සෙ බ්ලැක් කින්ග්ස් ටීම් එක ටික ටික සයිලන්ට් වෙලා..."
"මන් දන්නව හේතුව"
"මොකක්?"
"හියුන් ඔයාලා දන්නවනේ බ්ලැක් කින්ග්ස් එකේ ලීඩස්ලා jk and v කියලා"
"ඔව් ඉතින්"
"හියුන් එයාලා මට චෝදනා කරේ මන් royal street ගැන්ග් එකෙ ලීඩර් කියලනේ...එහෙම කියලනෙ එයාලා මාව කායිට දුන්නෙ"
"ඉතින්"
"ඉතින් කියන්නෙ ඔය ගොන් මොලෙට ඒකවත් තේරෙන් නැද්ද හියුන්...කායි jkලගෙ ටීම්.එකේ කවෘ හරි සල්ලි වලට අරන් jkලව අන්දලා එයාට ඕන දේ කරගත්තා..ඒ කියන්නෙ අපේ චිමීට වද දෙන එක...ඉතින් පස්සෙ කාලෙක jkලට ආරංචි වෙන්න ඇති ඇත්තටම royal street ගැන්ග් එකේ නායකයා කව්ද කියලා...ඉතින් එයාලා කායිව මරල දාන්න ඇති"
"ඒ වගේම බ්ලැක් කින්ග්ස්ලගෙ සද්දයක් නැත්තෙ එයාලා මේ වෙනකොටත් චිමීට කරපු දේ ගැන පසුතැවෙන නිසා වෙන්න ඇති"
"හ්ම්ම් දැන්නෙ තේරුනේ..එතකොට චිමි ඔයා තවමත් පලිගන්න හිතන් ඉන්නවද?"
"මන් විදපු වේදනාව එයාලා විදින්නම ඕනෙ හියුන්...මට කරපු දේවල් වලට සමාව දීලා ආපහු කලින් වගේ ආදරෙ කරන්න මන් දෙවියෙක් නෙමෙයි මනුස්සයෙක්..මගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා..එයාලා ඒ සීමාව පැන්නුවා එදා"
"හ්ම් හ්ම් හරි හරි ඕන මගුලක් කර ගනිල්ලා..ඒත් අන්තිමට නාහෙන් අඩාගෙන මන් ලගට නම් එන්න එපා හරිද?"
"අනේ ඉතිම් අපි ඔයා ලගට නැතුව වෙන කව්රු ලගට එන්නද ශුදු"
"චුප් චුප් පල පල....මොකක් නැතත් බොලාගෙ ඔය බටර් පාර නම් නැති වෙන් නැ"
ජින් එතනින් නැගිටල ගියාම හොබී දිහාවට හැරුන ජිමින්
"හියුන් ඔයාට පුලුවන්ද මට jkගෙයි vගෙයි විස්තර ටිකක් හොයල දෙන්න.එයලා පහු ගිය කාලෙ හිටියෙ කෝමද දැන් ඉන්නෙ කෝමද කියලා වගේ"
"හරි චිමී මන් ඒක කරන්නම්"
"එතකොට ජුන් හියුන්..ඔයාට පුලුවන් නම් royal street ගැන්ග් එක ගැන හොයල බලන්න..මට එයාලගෙ ලීඩර් වෙන්න ඕන"
"ඒත් චිමී ඇයි ඒකෙම? අපේ එක තියෙන්නෙ?"
"බෑ හියුන් එයාලා එදා මට කරපු බොරු චෝදනා සේරම මන් ඇත්ත කරලයි එයාලගෙ ඉස්සරහට යන්නෙ..මට කොහොම හරි royal street ගැන්ග් එක ඕන"
"හරි චිමී මන් බලන්නම්"
"දැනට එච්චරයි හියුන්..ඔය ටික කර ගත්තම අපි ඉතුරු ටික බලමු...ආ තව අපිට හිතවත් පක්ශපාති අය තව ටිකක් හොයා ගන්න බලන්න.."
ජිමින් මොකක් උනත් ලොකු ප්ලෑන් එකක් හිතේ තියාගෙන වැඩ කරනවා වගේ....ජිමින් එයාටම කියල ගැන්ග් එකක් පටන් අරන් තිබ්බා..ජිමින් මේ වෙනකොට ජීවත් වෙලා හිටිය බුසාන් වල ජිමින්ගෙ ගැන්ග් එක red blood මෆියා ගැන්ග් එක ප්රසිද්ද වෙලා තිබ්බත් බුසාන් වලින් පිටට ඒ ගැන යන්න තරම් කාලයක් උනේ නෑ...red blood මාෆියා ගැන්ග් එක කවදාවත් අහිංසක මනුස්සයෙක්ට හානි කරල නෑ..එයාලා හැමදාම කරේ මිනිස් ශ්රමය හූරා කර බ්ලැක් මනී හොයන බිස්නස්මන්ලගෙන් ඒ සල්ලි හොරකම් කරන එක ඒ බිස්නස්මන්ලට මතක හිටින්න පාඩම් උගන්වන එක විතරයි...
එයාලා ඒ ගන්න බ්ලැක් මනීවලින් දැන් ජිමින් යම් ස්තාවරයක ඉන්නවා...ඉතිම් දැන් එයාට බ්ලැක් කින්ග්ස්ලට ඇටෑක් කරන එක ගොඩක් අමාරු දෙයක් නෙමෙයි...
®®®®®®®®®®®®®®®®®
මන් මාෆියා ගැන දන් නැතෝ
YOU ARE READING
yes i'm park jimin(completed)
Fanficවිශ්වාසය කියන විදුරුව එක පාරක් බිදුනොත් මොනවා වේවිද? ඒකත් අහිංසකයෙක්ගෙ විශ්වාසය බිදුනොත්?ආත්මෙන්ම ආදරේ කරන දෙන්නම එයාව රිද්දුවොත්?