part 5

923 177 23
                                    

🐯එයාව ගත්ත විදියටම ආයි බිමින් තිබ්බ නම් හොද නැද්ද?"

"කාලෙකින් අල්ල ගත්ත මාලුවාව අතාරින්න කියල මට කියන්න උබලා කව්ද බන්?"

🐰"කව්ද කියල දැන ගන්න පුලුවන්..ඒත් ඉස්සෙල්ලා ඔය අපේ බබාව බිමින් තියන්නකො"

"අහ් මේ ඔයාලගෙ බබාද?එ කියන්නෙ ඔයාලා මෙයාව රහ බලලනෙ තියෙන්නෙ..එහෙනම් මටත් එක චාන්ස් එකක් දෙන්න..මට ඇති උනාම මන් ඔයාලටම ආයි ගෙනත් දෙන්නම්"

🐰"ඈ බොල බල්ලො තෝ හිතුවද තොගෙ අසහනේ යවා ගන්න අපි අපේ හස්බන්ඩ්ව තොට දේවි කියලා..උබ දන්නවද අපි කව්ද කියලා..උබට ගොඩක් පසු තැවෙන්න වේවි ඔය කියපු එකට"

----------------------------------
අපි දෙන්නා චිමී ආසම චොකලට් මිල්ක් ශේක් එකත් අරන් චිමී හිටිය තැනට යනකොට මොකෙද්ද හාල්පාරුවෙක් අපෙ චිමීව උගෙ කරට දා ගත්තා..මට හිතුනෙම එවෙලෙම උගෙ ඔලු කට්ට කුඩු වෙන්න තියන්න...ඒත් මෙතන එහෙම කරන්න බෑනෙ මෙතන මිනිස්සු ගොඩක් ඉන්නවා.මේ කිසිම කෙනෙක් දන් නෑනේ අපි කව්ද කියන්න...ඒ නිසයි අපි ඌට හොදින් කතා කරේ..ඒත් ඌ අන්තිමට කියපු කතාවට නම් නගේ වගේම ටේගෙත් ඇගේ මාලු ගගේ නටන්න පටන් ගත්තා...

ටෙ ගිහින් උගෙන් අපේ චිමීව ඇදල අර ගනිද්දි මන් බිම දාගෙන ගැහුවත් මට මේ මදි...ඒත් මිනිස්සු ඉස්සරහ මොනවත් කරන්න බෑනේ..ඒ නිසා ඉවසගෙන චිමීත් එක්ක අපි එතනින් ආවත් මන් අපි එක්ක ආව ගාඩ් එකට කිව්වා කාටවත් නොදැනෙන්න ඌව අපේ පොට් එකට අරන් යන්න කියලා...

වඩාගෙන ආව චිමීව එහෙමම කාර් එකේ බැක් සීට් එකට දාපු ටේයි මායි ඉස්සරහින් නැගල දොර හයියෙන් වහල දෑවේ අපේ කේන්තිය තවම අඩු වෙලා නැති නිසා..ඒත් අපි දොර වහපු සද්දෙට බය වෙලා හිටිය චිමී අඩන්න පටන් ගත්තෙ අපි දෙන්නව ආපහු මේ ලෝකෙට ගෙන්නන ගමන්..

"අ....අනේ ම..මන්......"

🐰"මොනවත් කියන්නෙ එපා චිමී...අපි දැක්ක උන දේ...අපිට තරහා ඌ එක්ක මිසක් ඔයා එක්ක නෙමෙයි...ඌ අපේ ඉස්සරහම ඔයාව ඇල්ලුව විතරක් නෙමෙයි කැත කතා ටිකකුත් කිව්ව එකයි මට දරා ගන්න බැරි උනේ...මට ඕකගෙ දත් දෙකක් ගලවනකන් ඉවසිල්ලක් නෑ...කැ$&%"

yes i'm park jimin(completed)Where stories live. Discover now