KITTEN 🐱

1K 87 4
                                    

Let's start to read the first chapter

°Jeon seong hee 🐱

°Park A yeong 🌟

°Seung ho💚

°Hyun woo🐭

°Kim sang mi 🔆

°Choi woo bin 💥

°So bong 🧑🏻

°Jung dong gun ⚖️

°Mr.jeon💖

°Mrs.jeon🌸

°Chang yeol🔫

°lee min ho❄️

කතාවේ චරිත වලට මේ emoji පාවිච්චි කරනවා .

_________________________________

A yeong's pov

🌟 ඒ ඉර ගස් අතරින් ලස්සනට පායලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌟 ඒ ඉර ගස් අතරින් ලස්සනට පායලා ..ඒ ඉර ආලෝකමත් කරන්නේ ඉරට ඕන තැන් විතරක් නෙමේ පොදුවේ හැමෝටම ...මගේ ජීවිතේ තියෙන අදුරත් ඒ ආලෝකයෙන්ම නැති වෙනවා නම් මන් හරි කැමැති...ඒත් මං දන්නවා මන් දැන් යන්න පාරක් තෝරාගෙන ඉවරයි .ආපහු හැරීමක් නැ.ඒ වගේම මට හැරෙන්න ඕනත් නැහැ ...වෙන අය ආදරේ එක්ක ගෙවෙන ඒ අසරණ වුණු ජීවිත වලට වඩා මේ ජීවිතේ මන් විඳිනවා. අනිත් අයගේ වේදනා හඩවල් මාව සතුටින් තියෙනවා .මට ඕනත් ඒක ....කව්රු කොහොම කියුවත් මන් සතුටු වෙන්නේ අනිත් අයගේ වේදනා දිහා බලලා ..මගේ හදවතේ කාටවත් ඉඩක් නෑ .ඉඩක් අයිති වෙන්නෙත් නෑ. මොකද මන් කැමැති නෑ ආදරේ ඉස්සරහ අසරණ කෙනෙක් වෙන්න ..කොහෙත්ම නෑ. සම්බන්ධතා කියන්නේ කෙනේක්ගේ දුර්වල කමක් .මන් කැමැති නෑ දුර්වල වෙන්න ..මන් ශක්තිමත් වෙන්න ඕන ...තවපාරක් මන් අසරණ වෙන්නේ නෑ කොහෙත්ම නෑ..මන් ගෙවන්නේ මට ඕන විදිහට මගේ ජීවිතේ .

🐭 යොදෝංසෙන්ග්( නංගී) අපි office එකට ආවා ☺️

කල්පනා ලෝකේ හිටපු මම හරි සිහියට ආවේ ඔප්පා කතා කරපු නිසා .

🌟හරි ඔප්පා ..ඔප්පා car එක park කරලා office ඒකට එන්න ..

මම ඔප්පාට එහෙම කියලා කෙලින්ම ආවේ office එකේ ඇතුලට ..

MY BABY KITTEN   Where stories live. Discover now