අහම්බෙන් හම්බුනු , දගකාරියකට මත් වුණු,
සියුම් සිතැති , රුදුරු වෙස් ගත්
සොදුරු යෙහෙලියන් දෙදෙනෙකුගේ සම්මතයෙන් එහා ගිය
ප්‍රේම වෘතාන්තය...!ඔවුන් දෙදෙනාගේ මිත්‍රත්වයට ප්‍රේමය හරස් වෙයි ද?
මගේ acc එකේ ලියවෙන අලුත්ම GL එක..
තුන් දෙන්නෙක්ගෙ වටේ ගොඩ නැගෙන කතාවක්..
කියවලා බලන්න ❤️
YOU ARE READING
MY BABY KITTEN
Fanfiction🌟 ඒ ඉර ගස් අතරින් ලස්සනට පායලා ..ඒ ඉර ආලෝකමත් කරන්නේ ඉරට ඕන තැන් විතරක් නෙමේ පොදුවේ හැමෝටම ...මගේ ජීවිතේ තියෙන අදුරත් ඒ ආලෝකයෙන්ම නැති වෙනවා නම් මන් හරි කැමැති.. ~A yeong තාම මන් එයා ගැන වැඩි දෙයක් දන්නේ නැති වුණත් මට තේර...