🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱
🌟ඔප්පා මන් එනකන් ඔය වාහනේ park කරන් ඉන්න ..
🐭 Hmm
එහෙම කියපු A yeong ගියේ වෙන කොහේවත් නෙමෙයි ඒ wine store එකකට
🌟"ම්ම්ම් මේක අද stress එක යවා ගන්න ඇති වේවි"
📞" ඔප්පා shop එක ඉස්සරහට එන්න ...
🐭 වැඩේ කරගත්තද යෝදොංසෙන්ග් ?
🌟නේ ඔප්පා.
🐭යෝදොංසෙන්ග් අදත් ඕකම ද?
🌟දන්නවනේ ඔප්පා..
🐭දන්නවා නංගී..එකයි අහන්නේ ..
🌟 ඔප්පා දන්නවා මගේ life එක ගැන .
🐭හරි නංගී ..මන් මුකුත් කියන්නේ නෑ ..ඒත් පරිස්සමින් .
🌟Hmm
එහෙම කියලා අනිත් පැත්ත හැරෙන්න කලින්ම A yeong ට call එකක් ආවා .
📞 යෝබසෙයො madem
🌟 යොබසෙයෝ.
📞madem මේ මේකයි ..
🌟තටමන්නේ නැතුව කියන්න😡.
📞මේ madem office එකේ තිබ්බ file එකක් missing.
🌟තමුසේ දැන් මට කියන්නේ ඇවිල්ලා ඕක හොයලා දෙන්න කියලා ද ආහ්?🤬
📞madem මේ..
🌟CCTV check කරාද?😡
📞න්..නෑ madem
🌟 බැ**යේ තෝ මගේ phone එකට ගත්තේ ඕක බලලා නෙමෙයි ද?🤬
📞 ස්.. සොරී madem මන් දැන්ම check කරන්නම් .
🌟තියපන් phone එක ...fu**ing people ...😡
ඔප්පා ඉක්මන් කරලා ගෙදර යමු.
එතනින් පස්සේ කිසි කතාවක් එතන තිබුණේ නැ.
At home
YOU ARE READING
MY BABY KITTEN
Fanfiction🌟 ඒ ඉර ගස් අතරින් ලස්සනට පායලා ..ඒ ඉර ආලෝකමත් කරන්නේ ඉරට ඕන තැන් විතරක් නෙමේ පොදුවේ හැමෝටම ...මගේ ජීවිතේ තියෙන අදුරත් ඒ ආලෝකයෙන්ම නැති වෙනවා නම් මන් හරි කැමැති.. ~A yeong තාම මන් එයා ගැන වැඩි දෙයක් දන්නේ නැති වුණත් මට තේර...