🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱
No comments 🙅‼️
Vote and enjoy the chapter ☺️
_________________________________🌟omg it's 7.30..
Files check කරනකොට වෙලාව යනවා තේරුනෙත් නෑ
මොකද කරන්නේ කලින් යනවද ?
ඔව් කලින් ගියොත් චුට්ටක් enjoy කරන්නත් පුළුවන්.ආශ් i have to change my clothes 😑
.
.
.ම්ම්ම් ඔප්පත් නැති හින්දා car එක drive කරන් යමු...
.
.Oh ! My fu**ing god
This people
යන්නවත් ඉඩක් නෑOmg it's already 8.15 ..
ආශ් මේවා මාව පිස්සු වට්ටනවා ම්හ්~
කෝ මෙය තාම නැ නේ
Already 8.38I really hate the people who do not work on time..
👤Excuse me!
May i sit here !Yeah
"ආපු කෙනාගේ මූණවත් බලන්නේ නැතුව එහෙම කියුවේ මන් දැන් ටිකක් තරහින් ඉන්න හින්දා "
👤ඔච්චර බොන්නේ ඕක ඔච්චරටම රහයි ද ?
You don't need ...😮
ඔ... ඔයා..
👤මොකද මන් ඔච්චරටම ලස්සනද?
( තොල් දිවෙන් තෙත් කරන ගමන් A yeong ගෙන් ඇහුවා)(පින්තූරේ අයින් කළා report කර හින්දා)
(Seong hee ☝🏻☝🏻)
🌟ආහ් මේ ඔව්.. නෑ ..ඔව්..
මොකක් හරි ..🐱😏😏
මොකද බිපුවා සැරද?🌟ඔව් වෙන්නැති .
🐱ඕක රහද 😏
👉🏻🍾🌟Try කරනවද ?
🐱ම්ම්ම් try කරන්න ඕන but special විදිහකට ..😏
( ඒත් එක්කම wine උගුරක් කටට ගත්තු A yeong හිමින් සැරේ seong hee දිහාවට ඇවිත් ඒ රෝස පාට තොල් අල්ල ගන්නවාත් එක්කම seong hee තමන්ගේ දෑස් පිය ගත්තා.ඒ වෙලාවෙම තමන්ගේ කටේ තිබ්බ wine උගුරත් seong hee ගේ කටට දැම්මේ රස බලන්න seong hee ට දුන්න අවස්ථාවක් වගේ..
ඒත් එක්කම ඒ wine උගුර ගිලපු seong hee අඩවන් කරන් හිටපු ඇස් දෙක ඇරලා A yeong දිහා බැලුවා ..
සොංග් හී ගේ දෙතොල් වලින් අයින් වුන A yeong කෙලින් වෙලා seong hee ගේ ඇස් දිහා බැලුවා)
YOU ARE READING
MY BABY KITTEN
Fanfiction🌟 ඒ ඉර ගස් අතරින් ලස්සනට පායලා ..ඒ ඉර ආලෝකමත් කරන්නේ ඉරට ඕන තැන් විතරක් නෙමේ පොදුවේ හැමෝටම ...මගේ ජීවිතේ තියෙන අදුරත් ඒ ආලෝකයෙන්ම නැති වෙනවා නම් මන් හරි කැමැති.. ~A yeong තාම මන් එයා ගැන වැඩි දෙයක් දන්නේ නැති වුණත් මට තේර...