ආ යොන් ගිහින් ඔෆිස් එකට වෙලා බලන් හිටියේ seong hee files ටික අරගෙන එනකම්..
නියපොත්තකුත් කටේ ගහගෙන දොර දිහා බලන් හිටියේ කොයි වෙලේ ඒවිද කියලා
ටිකකින් සොන්ග් හී එනවා දැකපු ආ යොන්ග් නියපොත්ත කටෙන් අරන් lap එක ඔන් කරලා ඒකට ඇස් යොමු කරන් හිටියා
seong hee- excuse me madem
A yeong- come in
Lap එකෙන් නිකමටවත් ඇස් එහාට ගන්න මහන්සි නොවුනු ආ යොන් lap එක දිහා බලාගෙන කතා කරා
Seong hee-madem files ටික
A yeong - ඔතනින තියන්න මිස් සොන්ග් හී
Seong hee - " මහ නපුරියෙක් වෙන වෙලාවට නම් එනවා kitten kitten ගා ගෙන ..දැන් සොන්ග් හී ලූ හහ් 😑 "
"එනවකෝ අරවා මෙවා කරන්න දෙන්නම් එතකොට "
A yeong - මන් කිව්වෙ ඕක ඔතනින් තියන්න කියලා
සොන්හ් හී දිහා නපුරු බැල්මක් දාපු ආ යොන්ග් ටිකක් සද්දෙන් එහෙම කියද්දි සොන්ග් හී ගැස්සුනා
Seong hee - අහ් හරි මැඩම්
ටක් ටක්
May I come in miss A yeong
A yeong - අහ්
y-yeah come in
කවුරුවත් පේන්න නැති office room එකේ මේක හොද අවස්ථාවක් කියලා හිතපු මිස්ටර් චෝයි ආ යෝන්ග් ලගට ඇවිත් හිටගත්තා
Take a sit
Choi - thank you miss A yeong
A yeong - mister choi කතා කරන්න ඕන කිව්වෙ මොකක් ගැන ද?
Choi - ඇත්තටම ඊයේ වෙච්ච සිද්දිය ගැන තමයි මට කතා කරන්න ඕන වුනේ
එහෙම කියලා ආ යොන් ලගට ලන් වුනු මිස්ටර් චොයි ආ යොන්ගේ ඇස් දිහා බලන් කතා කරා
choi-සමාවෙන්න මිස් ආ යොන්ග්
ඇත්තටම මන් ටිකක් drinks අරන් හිටියෙ..ඒකයි ටිකක්..මිස්ටර් චෝයි ආ යොන්ගේ අතක් අල්ලගත්තා
මන් ඔවර් ගියේ
කියල කට කොනෙන් හිනා වුනා..
A yeong-මන් හිතන් හිටියෙ මිස්ටර් චොයිට හොඳ සෙල්ෆ් කන්ට්රොල් එකක් ඇති කියල 😏
Choi - මට සෙල්ෆ් කන්ට්රොල් අමතක වෙන්නැති මිස් ආ යොන්ග් දැක්කම 😏
YOU ARE READING
MY BABY KITTEN
Fanfiction🌟 ඒ ඉර ගස් අතරින් ලස්සනට පායලා ..ඒ ඉර ආලෝකමත් කරන්නේ ඉරට ඕන තැන් විතරක් නෙමේ පොදුවේ හැමෝටම ...මගේ ජීවිතේ තියෙන අදුරත් ඒ ආලෝකයෙන්ම නැති වෙනවා නම් මන් හරි කැමැති.. ~A yeong තාම මන් එයා ගැන වැඩි දෙයක් දන්නේ නැති වුණත් මට තේර...