AGAIN 01
වර්තමානය......
......................."සේහි බබා..මන් ආවා....."
මම මගේ නංගියට චොක්ලට් එකකුත් අරගෙනමයි ආවේ...මම ගේ ඇතුලට ගියත් වෙනදට මන් ගාවට දුවගෙන එන පොඩ්ඩා අද පේන්න නැහැ ....
"සේහි බබෝ...කෝ මේ බට්ටී...මන් ඔයාට චොකෝ ගෙනාවා..."
වෙනදටනම් චොකෝ කිව්වම කෙල්ල කොහෙන් මතු වෙනවද දන්නෑ..ඒත් අද මේ බටු ඇටේ පේන්න නැහැනෙ...
"ඔම්මා....ඔයාලා ඉන්නවද ? "
ම්හු...නෑනි...සද්දයක් වත් නෑ..මන් එහෙම්මම මගේ කාමරේට ගිහිල්ලා මගේ බඩු ටිකත් තියලා කිචන් එක පැත්තට ගියේ ඔම්මව හොයන්න....
"ඔම්ම ඔයා ඉන්- 😳 ඔ ම්මාඅ...අ අනේ 😩ව් විහිලුවක් නේද මේක..ඔ ම්මා..."
ඔම්ම හිටියේ ලේ ගොඩක් මැද. මට කලන්තෙට වගේ..නෑ නෑ...ඔම්මල මට විහිලුවක් කරන්න හදනවද කොහෙද..
" ඔම්මා...නැගිටින්නකෝ..අනේ මේ ..මන් හොඳටම බය වෙලා ඉන්නෙ ඔම්මා....ඔම්මා..මේ ලොකූ අඬනව බලන් ඉන්න බැයිනම් ඔහොම හිටියට කමක් නෑ..."
නොදැනුවත්වම මගේ ඇස් වලින් කඳුලු ගලන් යන්න අරන්....මොකක්ද මේ වෙන්නේ..ඔම්ම අපිට විහිලු කරනවද😩
"ඔම්මා...😫😭😭 අනේ නැගිටින්නකෝ...ඔ ම්මා😭😭😭"
මම පැනපු ගමන් ඔම්මගේ පපුවට කන තියලා බැලුවා...න් නෑ ඒක වෙන්න බෑ.. ඔම්මා...ම් මේක හීනයක් නේද...අහ් අනේ...
"ම් මේක හීනයක්..ඔව් ඔව් මේක හීනයක්😭 අප්පා..කෝ ඔයා ..අනේ මේ ඔම්මා...😭😭😭 "
මම කෑ ගහගෙනම අප්පගේ කාමරේට ගියා...
" ම් ම්වෝ...අ ප්පා😭😭😭😭😭😭 අ නේ මොකක්ද මේ වුනේ..."
ප් පොඩී...ස් සේහී බබා...කෝ එයා...කොහේද...
දැන් මට විශ්වාසයි..ඔම්මයි අප්පයි දෙන්නම මේ ලෝකේ මේ වෙනකොටත් නැහැ....
මම ඉක්මනට දිව්ව්වෙ සේහිගේ සෙල්ලම් කාමරේට...
"අ න් නේ මැනික😫😭😭😭😭😭😭 ද් දෙයියනේ..ම් මගෙ කෙල්ල..."
මගෙ මැනික ලෙස්.විලක් මැද වැටිලා හිටියා...කෙල්ලගේ ඔලුවෙන් ලේ තාමත් යනවා...ඔලුවටයි ගහලා තියෙන්නේ..
YOU ARE READING
AGAIN [ongoing ]
Historical FictionKTH ff Historical fanfiction Start : 2022.01.09 End :