AGAIN 11
පුස්තකාලේ පොත් වගේකුත් බලපු මට අමාත්‍ය ගැන වැඩි තොරතුරක්නම් හොයාගන්න හම්බවුනේ නැහැ...මොකක්දෝ හේතුවකට එයා ගැන වැඩි විස්තරයක් ඒ එක පොතකවත් තිබුනේ නෑ...
මම ඈනුමක් අරින ගමන්ම ගත්තු අන්තිම ලියකියවිලි පොතත් අරගෙන ඉන්න තැනින් නැගිට්ටේ දැන්නම් කියවන්න බැරිතරමට නිදිමත නිසා...
"රැජිනියනි දැන් බොහෝ රෑබෝවෙලා....අපි කුටියට යා යුතුයි..."
💜හ්ම්..යමු..මටත් දැන්නම් මහන්සී...
මමත් එහෙම කියන ගමන් ඉස්සරවුනේ ආයෙමත් කුටියට යන්න....ඒත් එක්කම පුස්තකාලේ දොර ඇරුනා....
🐯යෙවොන්....මේතරම්වෙලා ඔබ මෙහිද කල්ගත කරේ !?
ඇසුත් රතුකරගෙන ටේටේ කෑ ගහද්දි මම එයා දිහා බලන් හිටියෙ මුන වුන නස්පැත්තිය මොකක්ද කියලා හිතාගන්න බැරුව....
මම එයාගෙ ඇස් දිහා බලාගෙන කල්පනා කරා මිසක් එයා කියපු එකම දේකටවත් ඇහුම්කන් දුන්නෙනම් නෑ....බොරු කියන්න ඕන්නෑනෙ ඕක මට න'සරි යන කාලෙ ඉඳල තිබ්බ දෙයක්....ස' කියෝනවා මන් ස' දිහා බලන් ඉන්නවා...😁
මන් ඈනුමක් ඇර ඇරම තාමත් තනියම කියවන ටේටේව තල්ලු කරලා කුටියෙන් එලියට ආවේ ටේව වටකරගෙන ආරක්ෂාවට ආපු සෙබලු ටිකවත් අන්දුන් කුන්දුන් කරමින්...
🐯යෙවොන්න් !!!!!
බෙරිහන් දෙන්න විතරයි දන්නෙ.. යැයි යැයි තමා ...මගුල ....
මන් ටේව ගනන් නොගෙනම මගෙ කුටිය පැත්තට එද්දි මට ඇහුනා පිටිපස්සෙන් කසන රෝගේ හැදිච්චි කොටියෙක් ගොරව ගොරව එන සද්දෙත්..කවුද ඉතින් මේ අපේ රජා තමා....මන් කුටියට ආපු ගමන් කරේ කාවවත් ගනන් නොගෙන පාලිකාවට ආහාර ලෑස්ති කරන්න කියලා කියපු එක...
💜අහ් පාලිකාවනි..එහෙම්මම මට ස්නානය කරන්නත් ලෑස්ති කරන්න...
මන් එහෙම කියද්දී පාලිකාව ඔලුව නවලා යන්න හැදුවත් පාලිකාව ආයෙ නැවතුනේ ටේගෙ කටහඬට...
🐯අපි දෙන්නටම ස්නානය කරන්න ලෑස්තිකරන්න එකට...
හෑ මූ මොකක්ද මේ කියන්නෙ...
YOU ARE READING
AGAIN [ongoing ]
Historical FictionKTH ff Historical fanfiction Start : 2022.01.09 End :