|09|

54 10 0
                                    

AGAIN 09

🐯එසේ කිරීමට නොහැකියි...අමතක කරන්න එපා නුඹ මේ රාජ්‍යයේ රැජින බව..

💜රැජින නිසා තමා මෙහෙම කරන්නේ....මොකක් හරි කරදරයක් වුනොත් මට..මම ආරක්ශා වෙන්න එපැයි..ඒක නිසා කටවහගන්න ටේ..දැන් මම දුනු හරඹ වලට එනවා...

උදේ පාන්දර ඉඳලා මේ මමයි ටේයි රන්ඩු වෙන්නේ දුනු හරඹ වලට යන්න....එයා යනවනම් ඇයි මට බැරි..මමත් මෙහෙම හිටියට යුනිවර්සිටි යන කාලේ තරඟ වලදි දුනු විදපු කෙල්ලෙක් තමා..ඇයි අප්පා....

🐯යෙවොන්..!!!!!

💜මොකද කෑ ගහන්නේ..අයිශ් මගෙ කන...

🐯යෙවොන්..මට ආයෙ කියන්න තියන්න එපා..කරුනාකරලා ඔය ඇඳුම ඉවත් කොට ඔබගේ ඇඳුමක් ඇඳගනු...

💜කටවහන් යන්න අනේ යන්න..මම ජන්කුක්ට කියලා අඬල අඬල මේ ඇඳුම හොයාගත්තේ...🤧

🐯මොකක්  ජන්කුක් ඔබත් මේ දේවල් වලට සම්බන්දද...

ටේ ජන්කුක් දිහාවට හැරිල ඇහුවම ජන්කුක් දන්නෙ නෑ වගේ බිම බලාගත්තා...

🐯ආයිශ් නුඹලනම්...

💜කෑ ගහන්නෙපා..යමුද දැන්වත්...

🐯නුඹව එක්ක යාමට නොහැකියි...

💜හරි හරි..වද දෙන්නෑ මම පැත්තකට වෙලා ඉන්නම්😒

මම බොරුවට හුරතල් මූනක් දාලා එහෙම කිව්වම ටේ රැවටුනා ඉතින්..මේකට තමා කියන්නෙ හැටහතර මායම් කියලා😎

🐯එසේනම් පිටත් වෙමු..ඒත් ඔය ඇඳුම ඇඳීමටම අවශ්‍යයද..

💜ඔව්...

මම එහෙම කියාගෙන ඉස්සර වෙද්දි ටේත් ඉස්සර වුනා...

💜මේ ජන්කුක් ශී..කෙල්ලෙක් එහෙම නැද්ද තාම...

[රජතුමාගේ ආරක්ශක ජන්කුක් - 🐰]

🐰අ-හ්

💜අහ් නෙමේ අනේ..හැමදාම මේ මෝඩයට වහල්කම් කර කර ඉන්නද කල්පනාව

🐰ම-ම මේ

🐯පොඩ්ඩක් ඉන්න යෙවොන්..කවුරුන්ද දැන් මෝඩයා !?

ටේ නැවතිලා මම දිහා බලද්දියි මට කියපු දේ තේරුනේ..හපෝ මේ මනුස්සයනම් මහ කුකුල් කේන්ති කාරයෙක්...

AGAIN [ongoing ]Where stories live. Discover now