|08|

65 14 2
                                    

AGAIN 08

[හා හා..විහිලුවක් කරේ 😂😂😂 එහෙම යෙවොන් වූව ටොප් කරයිද මන්😂😂😂අනික ටේ දෙයිද යෙවොන් වූට ටොප් වෙන්න...එව්ව ඉතින් නතින්😂😂😂😂]
[ King taehyung = 🐯 | queen = 💜 | princess taara = 💛  ]

Author pov...

ටේ මුලින් ඇස් ලොකු කරගත්තත් ටික වෙලාවකින් හාදුව අතරින්ම ටේට හිනාවක් ගියේ කෙල්ලගේ ඊරිසියාව දැකලා...

ඒත් එක්කම කෙල්ලගේ ඉනෙන් අල්ලගන්න ගමන් කෙල්ලගේ ඇඟ උඩට ආපු ටේ කෙල්ලගේ තොල් තමන් සතු කරගත්තා....

.
.
.
.
.
.
.
.
.

හා හා එයාලට ඉන්න දෙන්න. ඒක එයාලගෙ වෙලාව😌

Author pov end...

.
.

මම උදේ නැගිටිද්දී මගෙ ඇඟට දැනුනේ ලොකු බරක්..වටපිට බලද්දියි දැක්කේ ටේ මාව තුරුල් කරන් මගෙ ඇඟ උඩින් ඔලුව තියන් ඉන්නවා....මම ටේව හිමීට එහාට කරලා නැගිටින්න හදද්දියි දැක්කේ මගේ ඇඟේ එක ඇඳුමක්වත් නැති බව...

වට පිට බලද්දි දැක්කේ මගෙ සිල්ක් හැන්බොක් එකයි ටේගේ සිල්ක් ඇඳුමයි හැමතැනම විසිරිලා තියෙන විදිය...

ඒ කියන්නේ......අන්ද්වේඒඒඒඒඒඒඒඒඒඒඒ.....

මම හිමීට මගෙ ඇඟ උඩ තිබුනු බ්ලැන්කට් එක අස්සෙන් ඔලුව දාල බැලුවමයි දැක්කෙ මගෙ විතරක් නෙමේ ටේගේ ඇඟෙත් එක ඇඳුමක්වත් නෑ කියලා....

අයිගෝ මගෙ ඇස්.......

🐯"නැගිට්ටද ඔබ"

ටේ හිරි ඇර ඇරම එහෙම ඇහුවේ ඉඳගන්න ගමන්...

💜"හම්ම්..."

🐯"මොකද ඔබ නිකන් දුකෙන් වගේ...."

💜"මම කල්පනා කරේ මෙච්චර ඉක්මනට ලමයෙක් හදන්න වුනු එක ගැන "

🐯"ඈ"

💜"ඔව් ඉතින් නේ..හරි ඉක්මනට දැන් ඔයා අප්පෙක් වෙයි...මම ඔම්මෙක් වෙයි"

🐯"ආ යෙවොන්..ඔබ හිතුවද එසැනින් ලමයි එන්න මේක යන්ත්‍රයක් කියලා"

💜"කියන්න බෑනෙ ..ඔයා වැඩ්ඩනම් එහෙම😒"

මම එහෙම කියලා බ්ලැන්කට් එකත් අරන් නැගිටිද්දිම මට ඌයි ගෑවුනේ කොන්දෙන් ආපු කැක්කුම දරාගන්න බැරුව....

AGAIN [ongoing ]Where stories live. Discover now