|12|

34 8 8
                                    

AGAIN 12

ටේවත් එහාට කරලා රෙද්ද පොරවපු මම ඇඳෙන් බැස්සෙ ඊලඟ පියවරට අඩිය තියන්න....ආශ් කුකී හිටියොත් ඉවරයි ...

ඔලුවට ස්කාෆ් එකකුත් දා ගත්තු මම හිමීට එලියට ඇවිත් වටපිට බලන ගමන් ටාරගේ කුටිය පැත්තට යන්න ගත්තා.....හැමෝවම මගෑරලා ටාරගේ කුටියට ආපු මන් ලොකු හුස්මක් ගත්තේ කාටවත් අහුනොවී එන්න පුලුවන් වුනු නිසා...

💛ඔමෝ ඔබ ආවද

💜ඔව් ඔව්...ෆූහ් වැඩෙත් ගොඩ...ටේ නිදි..

🐣අක්කන්ඩි වැඩ්ඩෙක්නෙ ආහ්..

💜පලකො අක්කන්ඩි අක්කන්ඩි ගාන්නැතුව ඔහෙත් ටේගෙ වයසෙමයි නේද...එක්කො කමක් නෑ අක්කන්ඩිම කියාම් හුහ්..

🐣අරස්සො අරස්සො 😂

💜මේ අර ඇඳුම කෝ

මම එහෙම අහද්දියි මට ටාරා ඇඳුම දික් කරේ...

💜ඉන්න මන් ටග්ගාලා ඇඳන් එන්නම්

🐣💛හරි ඉක්මන් කරන්න අක්කන්ඩි

මන් ඉක්මනින් ටාරා ඇඳුම් මාරු කරන තැනට ඇවිත් මට දුන්නු ඇඳුමට මාරුවෙලා ඒකටම හරියන්න කොන්ඩෙත් හදන් එලියට එද්දි අර නට්ලූස් තාරාවයි මුල් ලමාවිය සංවර්දනය වෙලා නැති නෑනා පොඩ්ඩයි මන් දිහා කටත් ඇරන් බලන් ඉන්නවා...

💜මොකදෑ

🐣ඔයානම් පට්ට පට පට ආහ්

💛සුපිරියිහ්

💜යා යමන්කෝ

පිස්සු කපල් එකම ඉස්සර වෙද්දි මමත් මූන වහගන්න රෙදි කෑල්ලෙන් මූන බැඳන් දෙන්නගෙම පස්සෙන් යන්න ගත්තා....කොහොමින් කොහොම හරි තුන්දෙනා එක්කම රහස් දොරකින් එලියට ආවමයි මන් දැක්කෙ වටපිටාවෙ ලස්සන..

💜වහ්හ් රෑට මරුනෙ..මේ ඒක නෙමේ කොහෙදිද යශීව හම්බෙන්නේ

🐣ඔහ් මන් දැනටමත් පනිවිඩයක් දීලා තියෙන්නේ .. මගෙ පස්සෙන් යන්කො එතනට එයා ඒවි...

පුහ් නට්ලූස් තාරාවා ටිකක් සීරියස් වැඩ කරනවනෙහ්. මන් හිතුවා මූ මෙතනත් නටයි කියලා...

මමයි ටාරයි දෙන්නත් ජිමින්ගෙ පස්සෙන් ගිහින් අන්තිමේ නැවතුනේ පාලු තැනක..ගමට ටිකක් එහාට වෙන්න තිබුනු ඒ පාලු මඩුව ලඟ පුදුම තරම් කරුවලක් තිබුනේ...

AGAIN [ongoing ]Where stories live. Discover now