chapter 10

1K 217 54
                                    

ජන්ග්කුක් එයාගෙ  ඔෆිස් එකෙ ඉදගෙන එයගෙ ෆොන්  එක  දිහා බොහොම අවධානෙයෙන් බලාගෙන ඉන්නවා. එයාගෙ මුන හිනාවකින් පිරිලා. එ මදිවට නියපොතුත් කනවා.
ඔන්න ඔය අතරෙ tae  එයාගෙ ඔෆිස්  එකෙ ඉදගෙන documents  වගයක් චෙක් කරනවා.  කර කර හිටිය වැඩෙ නතර කරපු tae එයගෙ ඉස්සරහ හිටගෙන  හිටපු  සොබින්ට කතා කලා.

Tae :සොබින් කො මෙකෙ අනික්  ෆයිල්  ටික

Soobin:ඇයි sir ඔතන නැද්ද.සර්  ආය පොඩ්ඩක්  බැලුවනම් හරි.

Tae: මොකද තමුන් හිතුවද මටත් තමුන්ටයි තමුන්ගෙ යලුවාටයි වගෙ මොලෙ අමරුව කියලා

Soobin: අප්පටසිරි දැන් නෙ මතක් උනෙ. මන් එක අපෙ කුකිට දුන්නා. ඇයි සර් ට එයා දුන්නෙ නැද්ද.

Tae  ගෙ බැල්මෙන්ම ෆයිල් එක ලැබිලා නෑ කියලා තෙරුන සෝබින් කුකි කන කැරට් වාවන ගොවියගෙ  මී මුත්තව පවා බොහොම ආදරයෙන් මතක්කරන ගමන් කුකිට කෝල් 1ක් ගත්ත

මොන වෙඩිමකට ද මෙ සෝබිනයා මෙ වෙලාවේ මට කෝල් කරන්නෙ.එහෙම හිතපු කුකි කෝල් එක කට් කරලා එයා  කර කර හිටිය  වැඩෙ දිගටම කරන්න පටන් ගත්තා.

මූගෙ හා දත් දෙකට පනුවො ගහන්න කට්  කරා නෙද ෆෝන් එක. එහෙම මුමුනපු සෝබින් අයෙ අයෙත් කුකි ගෙ ෆෝන් එකට   කොල් කලත්  කුකි දිගටම ෆෝන් එක කට් කලා.සෝබින්ගෙන් දිගටම කෝල් කරපු නිසා කුකි බැරිම තැන  ෆෝන් එකේ එයාප්ලේන් මෝඩ් එක ඔන් කරා

Tae: ඇයි 

Soobin: නැ සර් ම්න් හිතන්නෙ මෙ ....මෙ

සොබින් දිහා  දාවා අලු වෙලා යන බැල්මක් දාපු ටේ කුකි ගෙ ෆෝන් එකට කීප වතාවක් කෝල් කලත් කුකි ෆෝන් එක ආන්සර් කලේ නෑ.

ඉවසිමෙ සිමාව  පැනපු  ටේ වහාම  කුකිගෙ කැබින් එකට   යන්න  ගියා. සෝබිනුත් එත් එක්කම ඒ දිහාවට දිව්වෙ කුකි ගෙ ජිවීතෙ ගැන සාදාරන සැකයක්  ඇති වෙච්ච නිසයි

ටේ සහ සෝබින්  කුකි ගෙ ඔෆිස් එකට යනකොට කුකි හිටියෙ මූන ෆෝන් එකට ඔබා ගෙන.

"jeon  jungkook  තමුන් මොක්ද්ද  මෙතන ෆෝන් එක ඔබ ඔබ කරන්නෙ.

ටේ ගෙ කැගහිල්ල්ට  ජන්කුක් මූන උස්සලා ටේ දිහා  බැලුවා. ජන්ග්කුක් ගෙ මුන දැක්ක  ටේ එකපරටම  තමන් කියන්න හිටපු දෙවලුත් අමතක උනා.
 

MY CRAZY FAN (Taekook)complete Where stories live. Discover now