"five"
වේලාව ඉවරයි. එහෙත් ඔයාලා සමාව ගන්නේ නැ නේ. එහෙනම් දැන් මගේ විදිහට මේක විසද ගමු." කුකී කිව්වා
Tae: ජෙනී දැන් මේක අපි මෙතනින් නවත්තමු
Jungkook යනවා දැන්ම ඔෆිස් එකටඒත් jungkook කලේ ජෙනී ගාවට යන්න උත්සාහ කරපු එක
ජෙනී: tae බබා කොහමාත් මෙයා ගානට වැඩි. ඔයත් ඕනේ මෙයාව මෙහෙන් යවන්න නේ ඕනේ. අද මන් මෙයාට හොඳ පාඩමක් උගන්නන්න යන්නේ ආයේ මේ පැත්ත බලන්න බය වෙන්න
ගාඩ් ස් ඔයා කොල්ලාට ගහලා එළියට දාන්නඒත් එක්කම එක් නිලධාරියෙක් කුකී ත ගහන්න ආවත් කුකී දක්ෂ විදිහට ඒ පාහර මග ඇරලා ආපිට පහරක් එල්ල කරා. ඒ වැදුන පාරට ඒ හැදී දැඩි පිරිමියා රවුමක් කැරකිලා ජෙනී ගේ කකුල් දෙක ලඟ පත බැවුණා.
එකපාරටම වෙච්ච දේ හිතාගන්න බැරි උනා taehuyng ඇතුළු කට්ටිය ගේ ඇස් පුදුමෙන් උඩ ගියා. ලීසා soobin නම් හිටියේ ඊළග ජවනිකාව පටන් ගන්නකන්. මොකද එයාල ට කූකිගේ සටන් ජවනිකා ඉහේ කෙස් ගානට දැකලා හුරු නිසා.
Jin: අම්මට සිරි. ගැහුවා නේද ගෙම්බා පොලේ ගැහුවා වගේ වැටෙන්න
ඒත් එක්කම අනික් ගාර්ඩ්ස් ලත් කුකී ත පාහර එල්ල කරන්න පටන් ගත්තත් එයාලට සිද්ද උණේත් කුකී ගානේ five ස්ටාර් හෝටල් කින් මාසෙකට නැගිටින්න බැරි වෙන්න අම්බානෙකට කන්නයි.
Jimin: කමොන් කුකී. තව ගහන්න. උඩ පැනලා ගහන්න. යටින් ගිහින් ගහන්න. කැරකිලා ගහන්න.
මේ සටන් ජවනිකාව රසවිඳින jimin අප්පුඩි ගහ ගහ කෑගහන්න පටන් ගත්තත් tae huyng දාපු ඩේවල් දාලා කනවා බැල්ම නිසා එයාගේ කෑගහිල්ල නතර උනා.
Namjoon:මෙය මටත් වඩා හොදට බඩු කඩලා දන්වනේ
Suga: මුට කළුකුමාර මෙව්වා ඒකවත් ගැහුවද
Hobi: පිස්සුද බං, ආයේ කතා දෙකක් නැ කෙලින්ම බෲස්ලි ගේ හොල්මන තමා වැහිලා තියෙන්නේ. කොටියා උඹේ හබියා නම් පට්ටයි ඈ
Tae : මගෙන් මොකවත් අහගන්න එපා ඔයාලා.
Jungkook නවත්තනවා ඕක දැම්ම
VOUS LISEZ
MY CRAZY FAN (Taekook)complete
FanfictionKim taehuyng කියන්නේ ප්රසිද්ධ බෑන්ඩ් එකක සාමාජිකයෙක්. Jungkook කියන්නේ taehuyng ට පිස්සුවෙන් වගේ ආදරය කරපු රසිකයෙක්. දවසක් jungkook ප්රසිද්ධියේ තැහ්යුන් ට ආදරේ ප්රකාශ කරනවා. ඒත් taehyng කියන්නේ ආදරේ ගැන විශ්වාස කරන්නේ නැති චරිතයක්. ජුංකූක් ට ඔහුග...