ඔන්න එදාත් BTS ලා එයාලගෙ අලුත් සින්දුවේ වැඩ කරන ගමන් හිටියා. එදා ටේ ගේ ෂූටින් ඔක්කොම වගේ තිබුණෙ වතුරෙ
ෂවර් එක යටට වෙලා නාන්න , වැස්සේ දුවන්න , වැස්සෙ බිම දන ගහගෙන අඩන්න , වැස්සේ නටන්න
ඔය වගේ කරන්න තියන හැම එකක්ම වතුරත් එක්ක තමා කරන්න තිබ්බෙ
කුකී නම් මේ වැඩේට පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ ඉතින් එයා ටේ ගාවට ගිහින් කතා කරන්න පටන් ගත්තා
'' මේ ටේ ටේ හියුන්ගි නෑ මං මේ කිව්වෙ Mr.tae sir පුළුවන් තරම් එකෙන්ම ෂොට් එක කරලා දාන්න දෙතුන් පාර කරන්න තියා ගන්න එපා හරිද මොකද වතුරෙ තෙමෙනවා කියන එක ඒ තරම්ම හොද දෙයක් නෙවෙයි ඔයාට තේරුණාද? අපේ අම්මා කීලා .....''
ජන්කුක් එයාගෙ වාක්‍ය සම්පූර්ණ කරන්න කලින් ටේ කතා කරන්න පටන් ගත්තා
'' Jeon jungkook මං දැන් තමුන්ගෙන් උපදෙස් ඉල්ලුවද කොච්චරක් හරි ඔහේ කියවනවා තමුන්ට අදාල නැති දේවල් වලට කට නොදා ඉන්නවද කවදා මට තමුන්ගෙන් නිදහස් වෙන්න පුළුවන් වෙයිද දන්නෑ ''
'' ඒත් ටේහියුන් මං මේ ''
'' දැන් මන් එක වතාවක් තමුන්ට කිව්වා ජන්කුක් යනවකෝ කොහේ හරි ''
ඔන්න ඔය වෙලාවේ ජිමිනුත් ඔතනට ආවා
'' මොකද්ද ටේ ඔයා ඇයි මේ කොල්ලට බනින්නෙ බලන බලන සැරයක් ඇත්නම් ඔයා මේ කොල්ලට බැනගත්ත ගමන් නේ '' ජිමින් කිව්වා
ජිමින් දිහාත් ඔරවලා බලපු ටේ වචනයක් වත් කියන්නෙ නැතුව එතනින් යන්න ගියා
ඉතින් කොහොම හරි එදා දවසේ ෂුටින් ඔක්කොම ඉවර වෙලා කට්ටිය තම තමන්ගේ ගෙවල් වලට ගියා ටේහ්‍යාන්ග්ට නම් ෂූටින් වෙලාවෙදි දහ වතාවකට වැඩියෙන් තෙමෙන්න වුණා.
ගෙදර ගිය ගමන් මහන්සි වැඩි කමටම ටේහන්ග්ට නම් ඇදට වැටිච්ච පමාවට නින්ද ගියා
පහුවදා උදේ ජන්කුක් නැගිටින කොට හොදටම ඉර පායලා. ජන්කුක් නැගිටලා වෙලාව බලනකොට වෙලාව දවල් දොළහයි
'' අප්පට සිරි 12 ත් වෙලා අර නපුරු කොටියා අදත් මාව ඇහැරවන්නෙ නැතුව වැඩට ගිහිල්ලද කොහෙදෝ දැන් මං ඔෆිස් ගිහාම මේ යකා මොන තොවිලයක් නටන්න ඉන්නවද දන්නෑ ''
VOUS LISEZ
MY CRAZY FAN (Taekook)complete
FanfictionKim taehuyng කියන්නේ ප්රසිද්ධ බෑන්ඩ් එකක සාමාජිකයෙක්. Jungkook කියන්නේ taehuyng ට පිස්සුවෙන් වගේ ආදරය කරපු රසිකයෙක්. දවසක් jungkook ප්රසිද්ධියේ තැහ්යුන් ට ආදරේ ප්රකාශ කරනවා. ඒත් taehyng කියන්නේ ආදරේ ගැන විශ්වාස කරන්නේ නැති චරිතයක්. ජුංකූක් ට ඔහුග...