chapter 21

1K 182 75
                                    

කොහොම  හරි කොන්සට්  එක දවසත් උදා උනා. ටේහන්ග්  නම් හිටියේ ගොඩක් කලබලෙන්. මොකද  එයා අද එයාගෙ කුකි ට ආදරෙ  කියලා කියන්න යන්නෙ.වෙනදටබොහොම සන්සුන්  ව ඉන්න ටේහන්ග්  අද පිස්සෙක්  වගේ එහාට මෙහාට දුවන විදිහ දැකලා කන්ඩායමේ අනික් අය හිටියේ ගොඩක් පුදුම වෙලා. අනික අතට කුකි. වෙනදාට  පොඩි එකෙක් වගේ එහෙට මෙහෙට දුව දුව ඉවරයක් නැතිව  කියව කියව කොච්චරක්  හරි හිනා වෙවි ඉන්න කුකි අද කිසිම කතාවක් බහක් නැතුව තමන්ගේ පාඩුවේ වැඩ කරනවා.ඔය අතරෙ දැන් BTS කොල්ලො හයදෙනා කාමරේකට වෙලා විවෙක ගන්නවා. ඒත ඇත්තටම  එතන් වුනෙ ටේහන්ග් නියපොතුත්  හප හප කාමරේ එහෙට මෙහෙට ඇවිදිනවා. අනික් අය ඒක දිහා  බලන් ඉන්නවා.මේක තවදුරටත් බලන් ඉන්න බැරම තැන ජිමින් ජින් ටේහන්ග්  ට කතා කලා.

"මේ ටේ නවත්ත්නවකෝ ඔය ඇවිදිල්ල.මෙන්න මෙහෙන් ඇවිල්ලා ඉදගන්නවකෝ.හරියට නිකන ගැණිට බාබා හම්බෙන්න ඉන්නවා වගේනෙ තමුන්  මෙකේ එහෙට මෙහෙට යන්නේ"

ඒත් ටේහන්ග්ට  නම් ඒක ඇහුන බවක් පෙනුනෙ නෑ. මේක තවත් බලන් ඉන්න බැරිම තැන ජිමින් කාමරෙන්  එලියට ගියේ මොනාහරි  බඩට දාගන්නත් එක්ක.ඒ යන අතර  මග ජිමින්ට දකින්න ලැබුනේ කාමරයක් ඔහේ  තනියම බලාගත්ත අත බලන් ඉන්න ජන්කුක් ව. ඉතින් ඒ කාමරේ  ඇතුලට  ගියපු ජිමින් දොර වහලා කුකි ගාවට ගිහින් කතා කලා.

"කුකි ඔයා මොකද්ද  තනියෙන් මෙතන කරන්නේ'

එක පාරටම ඇහුන කටහඩ නිසා ගැස්සිසලා  ගිය කුකි එකපාරටම  තමන් ඉදන් හිටිය පුටුවෙන් නැගිට්ටා.

"ජිමින් හියුන් මේ ඔයානෙ "

"මොනවද කුකි ඔයා ඔය හැටි  කල්පනා කරන්නෙ"

"ම්ම් මම ද ම..මම මොකවත් ක..කල්පනා  කලේ නෑ හියුන් "
"මොකද නැත්තේ  මන් උදේ ඉදන් බලන් හිටියේ.කියන්න කුකි  මොකද්ද උනේ.අරහේ ටේ ත් පිස්සෙක්  වගෙ එහෙට මෙහෙට ඇවිදිනවා"

ටේහන්ග්  ගේ නම ඇහුන ගමන් ජන්කුක්  මෙච්චර  වෙලා පාලනය කරන හිටිය  කදුලු  එක පාරටම ජන්ග්කුක්  ගේ කම්මුල්  දිගේ ගලන්න ගත්තේ ජන්කුකිගේ මුවින් සිහින්  ඉකි ගැසීම් පිට වෙද්දී මයි

MY CRAZY FAN (Taekook)complete Where stories live. Discover now