chapter 17

974 188 39
                                    

ජන්කුක් ඒ සිදුවිමත් එක්ක හදවතින් ගොඩක් කඩන් වැටුනා. තෙහන්ග් හමු වෙලා තමන්ගේ නිවසට ආපු ජන්ග්කුක්  මුලු කාලයම තමන්ගේ කාමරය ඇතුලට වෙලා අඩන්න පටන් ගත්තා. ජන්කුක්  ගෙ ඔම්ම appa ජන්කුක්ව සනහන්න කොච්චර උතසහ කලත් ඔවුන් ඒකට අසමත් උනා. ලීසාත් තමන්ගේ සහෝදරයා  වෙනුවෙන් ටේහන්ග්ට  කතා කරන්න කීප වතාවක් උත්සහ කලත් ඒක සාර්ථක  උනේ නෑ.

කොහොම  කොහමහරි  ටේහන්ග්  ගෙ සහ ජෙනි ගේ එන්ගේජ්මන්ටෙ එක දිනය එලබුනා. ඒන්ගේජ්මන්ට් එක යෙදිලා තිබුනේ එදින රාත්‍රි යෙයි.එය බොහොම රහසිගතව සිදු කිරීමට තිරනය කරලා තිබුන නිසා මීඩියා අයවත් fans ලාවත් මේ ගැන දැන ගෙන හිටියේ නෑ.

රාත්‍රිය එල්බිලා මුදු මාරු කරන්  වෙලාව එලබිලා තිබුනත් මුලු කිම් මැන්ශන්  එකම එකම පිස්සුවක් බවට පත් වෙලා තිබුනා.ඒ මොකද මේ වෙනකොටත්  ජේනිවත් එයගේ පවුලේ අයවත් එන්ගේජ්මන්ට් එක සිද්ද වෙන කිම් මැන්ශන්  එකට ඇවිත්  තිබුනේ නෑ.

ඒත සුලු මොහොතකට  පසු ජේනි ගේ appa මිස්ට ලී බොහොම කලබලෙන්  කිම් මැන්ශන්  එකට අවා.

"අන්කල් කෝ ජෙනි"  ටේහන්ග්  බොහොම කලබලෙන් ඇහුවා.

"ජේ...ජෙනි. ටේ....ටේහන්ග් ..ජෙ.....ජෙනි" මිස්ට ලී ගොත ගහන්න පටන් ගත්තා

"අන්කල් කතා කරන්න කෝ ජෙනි"
ටේ මිස්ට ලීගේ උරහිසෙන් හොලවන ගමන් ඇහුවා.ඒත් මිස්ට ලී ට ගොත ගහන එක නවත්ත ගන්න බැරි උනා

"ටේ ටිකක් කලබල නොකර ඉන්නකො.මිස්ට ලී සන්සුන් වෙලා කියන්න මොකද්ද  සිද්ද උනේ කියලා''

"ජෙ-ජෙනි 



ජෙනි ජන්කුක්  එක්ක පැනලා ගියා.

මිස්ට ලී කියපු දේ අහපු ටේහයුන්ග් ඇතුළු පිරිස මොහොතකට තමන්ට ඇහුන දේ විශ්වාස කරන්න බැරිව ගල් ගැහිලා බලන් හිටියා 

" Mr.lee ඔයා මොකක්ද කියන්නෙ jungkook mr.jeon ගෙ බාල පුතා jungkook " Mr.kim ඇහුවා 

" ඔව් මගේ දුව ජෙනී ඒ කරදරකාරයා එක්ක පැනලා ගියා හරියටම දැනට බැය භාගෙකට කලින් ." 

කිම් මැන්ෂන් එකේ සිදුවීම ඔහොම වෙද්දී ජන්කුක් වේගෙන් ජෙනී එක්ක තමන්ගේ කාර් එකෙන් ගුවන් තොටුපොළ වෙත යමින් හිටියා 

MY CRAZY FAN (Taekook)complete Where stories live. Discover now