My Mafia Man💕(...+)

3K 211 419
                                    

ටේහ්‍යුන් පරණ මතක වල ගිලිලා ඉදිද්දි..නිශූ හෙල්ලුනේ ටේහ්‍යුන්ව පියවි සිහියට ගේන ගමන්..කොල්ලා ඔලුව පාත් කරලා කෙල්ලගෙ සිනිඳු රෝස කම්මුල් පිරිමැද්දා ...

" බේබී....ඇයි මැනික...ම්ම්.. "

" ටේ....මට අරයව ඕනී... "

" බේබී...ඒත්.. "

" අනී...මට ඕනිමයි...මට නින්ද යන්නෙ නෑ ... "

" ෂ්ෂ්..ඕකේ බේබී...ඉන්නකෝ... "

ටේහ්‍යුන් කෙල්ලගෙ ඇඹුල් උනු මූන දැක්කම ආයෙමත් බෑ කිව්වේ නැත්තේ නිශූ මුරණ්ඩුකමේ ප්‍රතිමූර්තියක් කියලා දන්න නිසාමයි..

නිශූ ඔය ඉල්ලන්නෙ ටේහ්‍යුන්ගෙ ඩික් එක...🤩💔 ටේහ්‍යුන් අදිමදි කලේ නිශූගෙ ඔම්මලා ඉන්න නිසා ...

කොල්ලා නිශූගෙ නලල ඉබලා..ඩුවට් එක යටින් අතක් යවලා බෙල්ට් එක ගලෝලා අහක් කරලා...පෑන්ට් එකයි boxer එකයි පහත් කරලා නිශූව ලගට ඇද්දා ...කෙල්ලගෙ ප්‍රින්සස් ඩ්‍රෙස් එක උස්සලා කෙල්ලගෙ පෑන්ට් එක ගලෝලා දැම්මේ ඩුවට් එක යටට ඔලුව දාගෙන..නිශූ කොට්ටෙ අතකින් මිරිකන ගමන් උන්නෙ තොලත් හපාගෙන..

ටේහ්‍යුන් කෙල්ලගෙ pussy එකට හාද්දක් තිබ්බේ ඉවසන්න බැරි ම තැන..කොල්ලා ඉක්මනට ඩුවට් එකෙන් එලියට ආවේ තව හිටියොත් ආයෙ නැවතෙන්නෙ නැති නිසා...

නිශූ හයියෙන් හුස්මක් ගත්තෙ ටේහ්‍යුන්ගෙ දග වැඩ නිසා..

" ම්ම්ම්හ්....අහ්..ටේ~ "

කෙල්ල වේදනාවෙන් පොඩ්ඩක් කෙදිරි ගෑවේ ටේහ්‍යුන් එයාගෙ ඩික් එක කෙල්ලට ඇතුලු කරපු නිසා...

ටේහ්‍යුන් නිශූගෙ රෝස පිරුණු තොල්පෙති සිපගත්තෙ කෙල්ලගෙ කම්මුල් දෝතින්ම අල්ලගෙන...නිශූ ටේහ්‍යුන්ට ලන් වෙන ගමන් ටේහ්‍යුන්ගෙ හාදුවට උත්තර බැන්දෙ කොල්ලගෙ බෙල්ල වටේ අත් ඔතන ගමන්....

පුංචි හාද්දකට පස්සෙ ටේහ්‍යුන් නිශූගෙ තොල් ඈත් කරේ දුරදිග ගෙනියන්න ඕනිම උනත් කරන්න බැරි නිසා...

" ම්ම්...බේබී..දැන් දොයියන්නකො... "

" තව දෙයක් ඕනී ...~ "

නිශූ රහසින් කොදුරන ගමන් ටේහ්‍යුන්ගෙ ශර්ට් එකේ බට්න්ස් ගලවන්න ගත්තෙ ටේහ්‍යුන්ට හිනාවක් යද්දි..කොල්ලා දන්නවා නිශූට ඕනි මොනාද කියලා ...

<< ɱყ ɱαϝια ɱαɳ >>k.th ✔️Where stories live. Discover now