My Mafia Man💕[21+🔥]

4K 220 296
                                    


ටේහ්‍යුන්ගෙ ඇග උඩට නැග්ග නිශූ පාත් උනෙ කොල්ලගෙ බෙල්ලට...ටේහ්‍යුන්ගෙ ලොකු අත් ඉක්මනින්ම දිව්වේ කෙල්ලගෙ පිට දිගේ වගේම කෙල්ලගෙ බූබ්ස් වලට...

නිශූ කොල්ලගෙ බෙල්ලෙ තෙත් උනුහුම් හාදු තියන ගමන් සියුම් හැපීම් කරේ ටේහ්‍යුන් සිනිඳු විදිහට කෙදිරි ගාද්දී..කොල්ලගෙ ඩික් එක එන්න එන්නම හාර්ඩ් වෙන්න ගත්තෙ කෙල්ලගෙ සිනිඳු තොල්පෙතිවල පහස නිසා වගේම කෙල්ලගෙ pussy එකේ තෙත් ගතිය කොල්ලගෙ ඩික් එකට හොඳටම දැනෙන නිසා.කොල්ල උන්නෙ පිස්සුවෙන් වගේ වෙනම ලෝකෙක..

නිශූ පුළුවන් හැමවිදිහටම කොල්ලගෙ බෙල්ල සිපගන්න ගමන් හයිකීස් තිබ්බේ ටේහ්‍යුන්ගෙ මුලු බෙල්ලෙම ලස්සන රටා ඇදලා...

ටේහ්‍යුන්ගෙ collerbone එක දිවෙන් තෙත් කරන ගමන් කෙල්ල හිමින් හිමින් හපන්න ගත්තෙ ටේහ්‍යුන්ගෙ අත් කෙල්ලගෙ බට් චීක්ස් වල තද වෙද්දී..

" baby~ hmmmmm.. "

ටේහ්‍යුන්ගෙ මෝන්ස් නිශූට ඇහුනම කෙල්ලට කුරිරු අදහසක් පහල උනේ කොල්ලා ඉස්සෙල්ල කරපු ඒවට පලිගන්න හිතාගෙන...කෙල්ල කටකොනේ හිනාවක් දාලා ටේහ්‍යුන්ගෙ හැඩි දැඩි පපුවට තොල් ගෙනිච්චේ වේගෙන්ම...කොල්ලගෙ ඇබ්ස් සිනිඳු විදිහට පිරිමදින ගමන් කොල්ලගෙ පපුව තදේටම හපන්න ගත්තෙ ටේහ්‍යුන් හයියෙන් ම කෙදිරිගාද්දි ...

" ආහ්හ්හ්...බේබී...හි-මින් හප-න්න මැනික... "

ටේහ්‍යුන් හයියෙන් හයියෙන් හුස්ම ගන්න ගමන් කෙල්ලගෙ කොන්ඩෙ තමන්ගෙ දිග ඇගිලිවලින් පිරිමදිද්දි කිව්වේ ඒත් එකපාරටම කොල්ලා හයියෙන් ම කෑගැහුවෙ නිශූ කොල්ලගෙ නිපල් එක ගැලවෙන්න වගේ හපපු නිසා

" හරි ..හරි බේබී..ඔයාට ඕනි තරන් හපන්න... "

ටේහ්‍යුන් එයාගෙ කකුල් දන හිස ගාවින් නවන ගමන් කිව්වේ කොල්ලගෙ කකුල් මෙට්ටෙටම තද වෙන්න ඇරල...

කෙල්ලගෙ තොල්පෙති කොල්ලගෙ පපුවෙන් පහලින් පහලට යද්දි ටේහ්‍යුන් පොඩ්ඩක් ඉස්සුනේ කොල්ලගෙ ඇග හැමදාම කෙල්ලගෙ සිනිඳු තොල්පෙතිවල ස්පර්ශයක් ස්පර්ශයක් ගානෙ හිරිවැටෙන නිසා

" බේබී...හිමින් දෙයියනේ ... "

කොල්ලා නිශූගෙ කොන්ඩෙ අස්සෙන් අත් යවන ගමන් කෙදිරුවෙ..කොල්ලට පිස්සු වගේ නිසා..නිශූගෙ තොල්පෙති කොල්ලගෙ ‍ඇබ්ස් පුරා යන වේගෙ නිසා කොල්ලගෙ ඇස්වලින් කදුලු පැන්නෙ වෙනදට කෙල්ලට මෙච්චර සෙල්ලම් කරන්න දෙන්නෙ නැති නිසා

<< ɱყ ɱαϝια ɱαɳ >>k.th ✔️Where stories live. Discover now