My Mafia Man💕(18+)

3.2K 202 213
                                    

ටේහ්‍යුන් නින්දෙන්ම කෙදිරිගාගෙන ඇහැරුනෙ කොල්ලට යටිකයින් දැනුනු තද ගතියට..කොල්ලා නිශූ දිහා බැලුවම කෙල්ල සැප නින්දක කොල්ලගෙ නිරුවත් පපුවේ මූන හන්ගගෙන..

කොල්ලා නිශූගෙ සිනිඳු කම්මුලක් සිපගෙන කෙල්ලගෙ ඇග උඩට උනේ නිශූගෙ ඇග දෙපැත්තට අත් දෙක හිරකරගෙන ...

" ආහ්~ බේබී... "

ටේහ්‍යුන් කෙදිරිගාන ගමන් උඩට පහලට වෙන්න ගත්තෙ තාමත් එයාගෙ ඩික් එක නිශූගෙ ඇතුලෙ තියන නිසා..කොල්ලා පුළුවන් තරන් හිමින් තෙරපුනේ නිශූ හොඳ නින්දක ඉන්න නිසා වගේම කෙල්ලගෙ බඩේ එයාගෙම ලේ කැටියෙක් ඉන්න නිසා ...

ටේහ්‍යුන් පුදුම ඉවසීමකින් මූව් වෙන්න ගත්තෙ...නිශූට නින්දෙන් වගේ ඇහුනෙ හීන් කෙදිරිලි සද්ද..කෙල්ල කම්මැලිකමේම ඇස් අරිද්දි ලාවට වගේ දැක්කෙ දාඩිය බේරෙන ටේහ්‍යුන්ගෙ නලල...කොල්ලා ඇස් පියාගෙන තොලත් හපන් උන්නෙ...

නිශූ ඇස් දෙකත් හොඳටම ඇරගෙන ජිල් බෝල වගේ ඇස්දෙක ලොකුකරගෙන...

" ට්...ටේ..ආහ්~ "

" හ්ම්ම්ම්..~ බේබී..තව චුට්ටක් මැනික...~ "

" ආහ්..~ම්ම්හ්.. "

නිශූත් කෙදිරිගාන්න ගත්තෙ ටේහ්‍යුන්ගෙ උරහිස් අල්ලගෙන..කෙල්ලත් ඇස් පියාගත්තෙ ටේහ්‍යුන්ගෙ සොෆ්ට් මූව් වෙන විදිහට ..ඒක ගොඩාක් සොෆ්ට් කියාගන්න බැරි හැගීමක්...නිශූ වගේම ටේහ්‍යුන් උන්නෙ පිස්සුවෙන් වගේ...

දෙන්නගෙ ඇගවල් තාලෙකට ඉහල පහල ගියා...ටේහ්‍යුන්ගෙ නලලින් බේරුනු දාඩිය රූටල ගියේ කොල්ලගෙ බෙල්ල දිගේ..ලාවට ජනෙල් තිර අස්සෙන් ආව මලානික ඉර එලිය එක්ක ටේහ්‍යුන්ගෙ මූන දිස්නෙ දුන්නෙ කොල්ලගෙ කඩවසම් බව සිය දහස් ගුනයකින් වැඩි කරලා...

නිශූගෙ මූනට ලාවට වැටුනු ඉර එලිය නිසා කෙල්ලගෙ හම රත්තරං පාටින් දිලිසුනේ දාඩිය බින්දු පිනි වගේ දිලිසෙනකොට..කෙල්ලගෙ ඇසිපිය පියවෙලා ...ඒ තොල්වලින් පිටවෙන හීන් කෙදිරිලි සද්ද ටේහ්‍යුන් අවුස්සන්න පුළුවන් උපරිමයෙන් අවුස්සලා දැම්මා...

" ආහ්ම්ම්හ්~ බේබී.. "

" ටේ~හ්.. "

දෙන්නම එකපාරම හීනිට කෙදිරි ගැවේ දෙන්නගෙම අවසානෙ එකටම පිටකරන ගමන්...ටේහ්‍යුන් කෙල්ලගෙ පපුවේ මූන ඔබාගත්තෙ කෙල්ලගෙ ඉන වටේ අත් ඔතන ගමන්...තාමත් දෙන්නවම වහගෙන ඉන්න ඇද රෙද්ද ඉහල පහල උනෙ ටේහ්‍යුන්ගෙ වේගෙන් වේගෙන් හුස්ම හොයන නිසා...

<< ɱყ ɱαϝια ɱαɳ >>k.th ✔️Where stories live. Discover now