My Mafia Man💕

1.5K 211 121
                                    

" ආහ්..අන්ද්වේඒඒඒඒඒඒඒඒඒඒඒඒ ..
සූබිනාහ්.. "

නිශූගෙ කටින් පිට උනේ විලාපයක්..සූබින් පන ඇද ඇද කකුල් ගැසුවත් කොල්ලගෙ හුස්ම කොල්ලව අතෑරිය..නිශූ හයියෙන් ම අඩන්න ගත්තත් ටේහ්‍යුන්ගෙ කකුල් එකතැන ලොක් වෙලා තිබුනා

කෙල්ලගෙ ඉදිමුනු ඇස් හැරුනෙ ටේහ්‍යුන්ගෙ දිහාවට..තමන් ඇස් දෙක වහන් උනත් විශ්වාස කරපු ..පන වගේ ආදරේ කරපු මනුස්සයාගෙන්..කෙල්ල හීනෙකින්වත් මේ වගෙ දෙයක් බලාපොරොත්තු උනේ නෑ

කෙල්ලගෙ කන්වල දෝන්කාර දෙන්නෙ මිනිස්සු ටේහ්‍යුන්ට තියන සාප..ඒ වේදනාව ..ඒ ඇඩුම් සද්ද..

නිශූටත් නොදැනි නිශූගෙ කකුල් පස්සට ඇදුනා..සූබින් දිහා කලබලෙන් බලපු කෙල්ලට මතක් උනේ සූබින් අන්තිම මොහොතෙ කියපු දේ..

කෙල්ල දිග ගවුම කෙල්ල අත් දෙකෙම්ම අල්ලගෙන..මිරිකගෙන..කෙල්ලව ගැහෙනවා..

ලේ පිරුණු ..අපායක..කෙල්ල ඉන්නේ

කෙල්ලට දැනුනෙ අප්පිරියාවක්..දුකක්..කලකිරීමක්..

වචනෙන් විස්තර කරන්න බැරි හැගීම් ගොඩක් කෙල්ලව වෙලා ගෙන..

" රෝසමල..

ටේහ්‍යුන් කෙල්ලගෙ ලගට එන්න හදද්දි කෙල්ල පිටිපස්සට අඩි තිය තිය ගිහින් ටේහ්‍යුන්ගෙන් ඈතට දිව්වේ කොල්ලගෙ අත් පවා වෙව්ලද්දී..

" ආහ්.. "

කෙල්ලගෙ කකුල පැටලිලා බිම ඇදගෙන වැටුනෙ කෙල්ලගෙ වැලමිට සීරෙද්දී..

" ආනි..බේබි දුවන්න එපා..ඔයාට තුවාල වෙයි.. "

ටේහ්‍යුන්ගෙ ගොරෝසු කටහඬ ලගින්ම ඇහෙද්දි කෙල්ල එක අතකට බර දීලා නැගිටල හෙල් එකෙන් එලියට දිව්වේ උපරිම හයිය අරන්..

කෙල්ල ආයෙමත් ආවෙ ටේහ්‍යුන්ගෙ ඔෆිස් රූම් එකට..පොත් රාක්කෙ තිබුන රහස් දොර වහල දාල කෙල්ල දිව්වේ කොහොමහරි ටේහ්‍යුන්ගෙ මැන්ෂන් එකෙන් එලියට යන්න

ඒත් කෙල්ල බිත්තියක් අල්ලගෙන නැවතුනෙ එයාගෙ කුස අල්ලගන්න ගමන්..කෙල්ලට හුගක් මහන්සියි..ඒවගේම එන්න එන්න කෙල්ලගෙ ඇස් බොද වෙන්න ගත්තෙ කරකැවිල්ලක් අල්ලන ගමන්..

<< ɱყ ɱαϝια ɱαɳ >>k.th ✔️Where stories live. Discover now