My Mafia Man💕[21+🔥]

3.9K 206 215
                                    

ටේහ්‍යුන්ගෙ ප්‍රයිවට් ජෙට් එක ලගම ඩිෆෙන්ඩස් ඔක්කොම නවත්තද්දි ජන්කුක්ගෙ ජෙට් එකත් ඇවිල්ල තිබුනා..

ටේහ්‍යුන් නිශූව වඩාගෙන ඇතුලට ගියේ කොල්ලට ඉන්න බැරි නිසාලු..🙂💔

නිශූටනන් හිනා ටේහ්‍යුන්ගෙ හදිස්සියට..කොල්ල ජෙට් එකේම තිබ්බ රූම් එකට ගිහින් ඇදෙන් නිශූව තිබ්බේ කෙල්ලගෙ උඩට එන ගමන්..ටේහ්‍යුන් ලග තිබ්බ මිල අධිකම වයින් බෝට්ල් එකක් ගත්තෙ නිශූ ඇස් දෙක ලොකු කරගෙන කෙල්ලගෙ දිහා බලද්දී..🍷

හිමින්ම නිශූගෙ ගවුමෙ උඩ කොටස පහලට ඇදපු කොල්ල ගවුම නිශූගෙ ඇගෙන් අයින් කරල දැම්මේ කෙල්ලගෙ ඇස්වලින් ටේහ්‍යුන්ගෙ ඇස් මොහොතකටවත් අහකට නොගෙන...

නිශූගෙ කම්මුල් රෝස පාට උනේ ලැජ්ජාවට..🙂💔 කෙල්ල අහක බලාගත්තෙ තොල කොනකුත් හපාගෙන...කෙල්ල බ්‍රා එකක් ඇදල නැතිව උන්නු නිසා නිශූ ඉක්මනට පපුව එයාගෙ පුංචි අත්වලින් වහගත්තෙ ටේහ්‍යුන්ගෙ ඇස් කඩාගෙන යන තියුණු බැල්මෙන් බේරෙන්න..

ටේහ්‍යුන් එයාගෙ හස්කි වොයිස් එකෙන්  හිනාවෙලා යටිතොල හපාගත්තා ...කොල්ල ඒත් එක්කම නිශූගෙ ඇග දෙපැත්තට අත් දෙක තියාගෙන කෙල්ලගෙ මූන ලගටම පාත් උනේ නිශූගෙ පිය උනු ‍ඇස් පිහාටු ටේහ්‍යුන්ගෙ උනුහුම් හුස්ම නිසා තාලෙකට ගැස්සෙද්දි ..

කෙල්ලගෙ රෝසතොල්පෙති තොල් දිහා බලපු ටේහ්‍යුන්ගෙ ආදරේ පිරුණු ඇස් ඒවා උරන්න ආසාවෙන් වගේ තමන්ගෙම තොල් තෙත් කරා

" බේබී.. "

ටේහ්‍යුන් නිශූගෙ පුංචි කන්පෙත්තට රහසින් කෙදිරිගාද්දි ...කෙල්ලගෙ පිට දිගේ විදුලියක් ගියේ කොල්ලගෙ ගැඹුරු කටහඬට...උගුර යටින් ආපු සිහින් ගැඹුරු කටහඬට කෙල්ල තවත් වෙට් උනා..කෙල්ල එයාගෙ කකුල් එකට තදකරගෙන ඇතුල්ලුවෙ ටේහ්‍යුන්ගෙ පුංචි හැසිරීමක්වත් දරාගන්න බැරි තැන

" ඇයි මේ බේබී..මගෙ සොෆ්ට් පිලෝස්..මගෙන් හන්ගගන්නෙ..ම්ම්..

මගෙ රෝසමල..ඇයි මේ..ඇස් අරින්නකො.. "

ටේහ්‍යුන් කෙල්ලගෙ කන්පෙත්තට කොදුරනකොට ..කෙල්ල එහාට මෙහාට ඇඹරුනේ කොල්ලගෙ සීතල තොල් විටෙන් විටේ කෙල්ලගෙ සංවේදී තැන්වල වදින නිසා...

<< ɱყ ɱαϝια ɱαɳ >>k.th ✔️Where stories live. Discover now