Chapter 1...

252 35 2
                                    


මම ප්‍රතික්ෂේප කිරීම් කියන දේවල් සෙල්ලමකට ගත්ත කෙනෙක්... ඇත්තම කිව්වොත් එයාලයි මාත් එක්ක සෙල්ලම් කලේ... එයාලා හිතුවේ ප්‍රතික්ෂේප කලාම මම පරාදයි කියලා... අනී... කවදාවත් නැහැ... එයාලට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් නම්, ඇයි මට බැරි?... අපේ ජීවිතේ එක කාලෙකදී ළඟ නැවතිලා මහා ලොකු මතක ගොඩක් දීලා ඔයාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක් ආපහු ආවොත් ඔයා දෙන උත්තරේ මොකක්ද?...

මම ආහි... ජන්ග් ආහි... මම ගොඩක් වෙලාවට හැමතැනම වගේ ප්‍රතික්ෂේප උනේ මට තිබුනු රූපෙ නිසා... ඒත් මට විශ්වාසයක් තිබුණා කවදම හරි මට ලස්සන වෙන්න පුළුවන් කියලා...  මගේ ඔම්මලා ඉන්නෙ බූසාන් වල... ඒත් මං ඉන්නෙ සෝල් වල... මොකද මම, ලෝකයේ ගොඩක් දෙනෙක් අඳුරන මොඩ්ල් කෙනෙක්... තාමත් අවුරුදු විසිහතක් වුණත් මගේ දරා ගැනීම ගැන මටම පුදුම වෙන්න පුළුවන්... ඒ වගේම ජන්ග් හෝසොක්... මගෙ ඔප්පා... සුප්‍රසිද්ධ නර්තන ශිල්පියෙක්... ඔප්පා තාමත් බූසාන් වලම හිටියට එයා තමයි මම දැකපු best ම ඩාන්සර්...

ඉතින්,

           මේ මගේ කතාව...







ONE DAY| COMPLETEDWhere stories live. Discover now