Chapter 4...

111 30 4
                                    


ටේයි මායි කතාකරගත්තෙ ක්ලාස් ඇරිලා එකට එන්න... ඒත් එයා මොකද කළේ, මාව රවට්ටලා එයා අප්පත් එක්ක යන්න කතා කරගෙන... මගේ හිත වෙනදට වඩා රිදුනා එයා මේ කරපු දේට... ටේ ටේ ඒක විහිළුවක් කියලා හිතුවට, මට ඒක ඇස් රතුවෙන විහිළුවක් වුණා...

FlASHBACK end...

"මැඩම් ඔයාගෙ secretary රෙඩී..."

"Oh... thankyou..."

"මැඩම්..."

"Yes?..."

"තව කෙනෙක් ඔයාගේ makeup artist වගේම bodyguard ටත් දාලා තියෙනවා සේජින් සර්..."

"Ah... it's okay..."

"මිනිහා මොනවගේද හරූ?..."

"කව්ද මැඩම්?..."

"බොඩිගාඩ්..."

"තනි කලු ඇඳලා හිටියෙ... මූනෙ එක අඟලක් දැක්කෙ නෑ... ඒත් හෙන සද්දන්තයි මැඩම්..."

"මන් ඔයාට කොයිතරම් කියන්නද හරූ?... ඔෆිස් එකේ අපි දෙන්නා විතරක් ඉන්නකොට මැඩම් මැඩම් ගාන්න එපා..."

"හරි ඔන්නි... මට අමතක උනා..."

"ඉතින් ඉතින්?..."

"එයා නම් ගෙයක් උනත් උස්සලා අනිත් පැත්ත ගහන සයිස් එකෙන් වගේ ඉන්නෙ..."






ONE DAY| COMPLETEDWhere stories live. Discover now