Chapter 13...

105 29 2
                                    


After 3 months...

"මේ සෙල්ලම නවත්තන්නෙ කවද්ද ආහි?..."

"Respect... I'm your boss..."

"මට උත්තරයක් දෙන්න..."

"Yes?..."

"ඇයි මෙහෙම කරන්නේ?..."

"එදා ඔයා මාව දාලා යද්දී මන් එහෙම ඇහුවද ටේ ටේ... ම්ම්?..."

මගේ වගේම එයාගේ ඇස් වල කඳුළු පිරුනෙ එක ක්ෂණිකවම... මං modling party එකකට යන්න ලෑස්ති වෙලා හිටියෙ... ටේ මාව හොඳටම අඳුරගත්තා... ඒ වගේම එයා දැන් මගේ පස්සෙන් එනවා...

"මියානෙ ආහි... මං... එයාගෙ ලස්සනට වහ වැටුනා... එදා මං... මං... කලබල උනා ආහි... චේබල්... මියානෙ ආහි..."

"I'm sorry tae... You're so late... මගේ ජීවිතේ එක පාරක් දාලා ගිහිපු අයව මං ආයෙ ලං කර ගන්නේ නැහැ... අනික දැන් ඔයා මැරීඩ්... isn't it?... and your wife jisoo is pregnet..."







ONE DAY| COMPLETEDWhere stories live. Discover now