Chapter 6...

106 30 2
                                    


"As your wish madam..."

"Excuse me madam..."

ඒ හරූ...

"Yes coming..."

හරූ ඇතුලට ඇවිත් ජන්ග්කුක්ගෙ qualification ෆයිල් එක දීලා ගියා... ඒකෙ තිබ්බ පොටෝ එකේ විදිහට එයාට තිබුනෙ ලස්සන මූනක්... ඒත් මේ භූතයා මූන වහගෙනනෙ ඉන්නෙ...

"Okay...face check..."

මම ෆයිල් එක අරගෙන පුටුවෙන් නැගිටලා ඉස්සරහට එනකොට මෙයා mask එකයි කැප් එකයි ගැලෙව්වා... වාහ්... හැන්සම් බොඩිගාඩ් කෙනෙක් මට ඉන්නෙ... මාර හොට් ඈ😌...මං ෆොටෝ එකයි එයාවයි ලං කරල බැලුවම හරියටම හරි... ෆොටෝ එකේ ඉන්නවටත් වඩා ලස්සනයි... එයා හෙයා අන්ඩර්කට් එකක් කපලා හිටියා... අතේ ලොකූ ටැටූ එකත් තියෙනවා මම දැක්කෙ එයා ජැකට් එක ගැලෙව්වහම😮... ඇහිබැම, යටිතොල, වගේම කන් දෙකම විදලා😏...  මාව ගිනිගන්නවා වගේ මට නම් දැනුනෙ🥴...








ONE DAY| COMPLETEDWhere stories live. Discover now