Chapter 15...

123 28 4
                                    


ඉතින් මාව හොඳටම තේරුම් ගත්ත ඒ ඇස් දෙකට මම අවස්ථාවක් දෙන එක වැරදිද?... මියානෙ ටේ ටේ... අතීතය අතීතයමයි... මන් ජීවත් වෙන්නෙ වර්තමානයේ මිසක් අතීතයේ නෙමෙයි...

After 4 months...

ටේ ටේ එදයින් පස්සෙ කවදාවත් ඔෆිස් ආවෙ නෑ... එයාට මොකද උනේ කියලා හොයලා බලද්දි එයා ගැන තොරතුරක් ආවෙ පන්සලකින්... ටේ ටේ මහණ වෙලා... කමක් නෑ... ඒ ගැන මට ගොඩක් සතුටුයි... එක අතකින් ටේ ටේ වාසනාවන්තයි...එයා ජීවිතේ දිනයි අනිවාරෙන්ම...

"ඔය අයිස් ක්‍රීම් එක දියවෙනවා පාබෝ..."

"ඔහ් මියානෙ..."

"වේ..."

මං ඇහුවේ වැල්ලෙ වාඩි වෙලා ඈත මුහුද දිහා බලාගෙන කල්පනා කරන එයාගෙ උරහිසට ඔලුව තියාගන්න ගමන්...

"අනී... මං කවදාවත් හිතුවෙ නෑ... ඔයා එදා කියපු වචනෙ ඇත්ත වෙයි කියලා..."











ONE DAY| COMPLETEDWhere stories live. Discover now